1 year ago Tags #ceylonwire නාමල්ලාගේ නම් ගෑවුණු කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතියේ ඉන්දියානු කළු සල්ලි කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමඟ සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ
1 year ago Tags #ceylonwire දේශපාලන පක්ෂ වතුකරයේ හිතුමතේ ආධාර බෙදිල්ල නවත්තනවා – මාළිමා මන්ත්‍රී කියයි වතු කම්කරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා ගත නොහැකි තේ වතු කිහිපයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන්
1 year ago Tags #ceylonwire ආගමික කටයුතු ඇමැති සෞදි ගිහින් ශුද්ධ මදීනා නගරයත් නරඹයි(ඡායාරූප) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මුනීර් මුලෆ්ෆර් හජ් ගිවිසුම අත්සන්
1 year ago Tags #ceylonwire පලුගස්වැව මාස 10ක බිළිඳෙක් ඝාතනයට සැකපිට මව අත්අඩංගුවට හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක මාස10ක බිළිඳෙක් මියගොස් සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරණ
1 year ago Tags #ceylonwire හෙට සිට අමෙරිකාවේ TikTok තහනම් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා තීන්දු කළේ, TikTok යෙදුම සඳහා තහනමක් මෙම සති අන්තයේ ක්‍රියාත්මක විය හැකි බවයි. එම තහනම ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire සාර්ථක චීන සංචාරයක් නිමවා ජනපති අනුර යළි ලංකාවට ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ සිදු කළ සිව්දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිමකරමින් ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. චීන රාජ්‍ය සංචාරයේ
1 year ago Tags #ceylonwire හඳ බලන්න බැරිවුණාට සීගිරියේ දැන් ගොල්ෆ් ගහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදිකල ඊගල්ස් සිටඩෙල්(‘Eagles Citadel golf Course’)
1 year ago Tags #CCC ඕස්ට්‍රේලියාව මග එද්දී ශ්‍රී ලංකාවේ ලෙඩ්ඩු වැඩිවෙයි අද SSC සහ CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර පැවති පළමු පෙළ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් උඩපන්දුවක් ලබාගැනීමට
1 year ago Tags #ceylonwire මහබැංකුවේ ‘ෂෝ’ එකට තියාගෙන ඉන්න ඩොලර් බිලියන 1.4ක චීන ණයේ කාලය තව අවුරුදු 3කින් දික්කරයි මුල් ගිවිසුමේ නියම කර ඇති නියමයන් සහ කොන්දේසි යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව, 2021 දී අත්සන්
1 year ago Tags #ceylonwire සතියකට එක ප්ලේන් එකක් විතරක් එන මත්තල ඉන්දියාවට දෙන වැඩේ රජය රිවස් කරයි! මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දු-රුසියානු සමාගම් දෙකකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි අධ්‍යයනයක් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය