1 year ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන ඇපැල් උසාවියෙන් තීරණාත්මක තීන්දුවක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විෂය පථයට අයත් වන බව අභියාචනාධිකරණය ප්‍රකාශ
1 year ago Tags #ceylonwire රිළා සංගණනය සාර්ථක බව රජය කියයි (වීඩියෝ) කෘෂිකාර්මික අංශයට බලපාන බෝග වලට හානිකරන සතුන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව අද (මාර්තු 15) රට පුරා සංගණනයක් පැවැත්වීය. කෘෂිකර්ම අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ ඇමැතිවරයා ලෙස දිව්රුම් දෙයි(වීඩියෝ) කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන්නකු වන ගැරී ආනන්දසංගරී දිවුරුම් දී තිබේ. ඔහු එරට නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි
1 year ago Tags #ceylonwire ඔන්න කොළඹට ප්‍රංශ හෝටලයක් – යන්න වයින් බොන්න La Maison de ලෙස කොළඹ නගරයේදී පළමුවරට ප්‍රංශ හෝටලයක් සහ අවන්හලක් විවෘත කර තිබේ. කොළඹ 6, ස්ට්‍රැට්ෆර්ඩ් මාවතේ පිහිටා ඇති
1 year ago Tags #ceylonwire දේශබන්දුගේ බිරිඳ සහ පුත්‍රයා හෝකන්දරින් මතුවේ – CIDය වහා ගොස් ප්‍රශ්න කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්, දැනට අධිකරණ කටයුතු මඟහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
1 year ago Tags #ceylonwire රු.1500ක් අල්ලස් ගත් කොස්තාපල් අල්ලස් එකට මාට්ටු ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු රුපියල් 1,500 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ බණ්ඩාරහේන පල්ලියකදී
1 year ago Tags #ceylonwire කැලණිතිස්සගම අයියා මලෝ කපාකොටා මරාදාලා අද (15) අලුයම ග්‍රෑන්ඩ්පාස්, කැලණිතිස්සගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී වයස අවුරුදු 23 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අමානුෂික
1 year ago Tags #ceylonwire තුවක්කු-කඩු-කිණිසි එක්ක තුනක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද වැටළීම්වලදී අවි ආයුධ කිහිපයක් සමඟ වයස අවුරුදු 28 සහ 26 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු
1 year ago Tags #ceylonwire ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට එයි – රජය නිවේදනය කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වසරේ අප්‍රේල් මස මුලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍ය විජිත හේරත්
1 year ago Tags #ceylonwire මහනුවර ජාතික රෝහලේ වකුගඩු ගල් කුඩුකරණ යන්ත්‍රය මාස 18ක් තිස්සේ කැඩිලා මහනුවර ජාතික රෝහලේ වකුගඩු ගල් කුඩුකිරීමේ යන්ත්‍රය මාස 18ක සිට සේවා බිඳවැටීමට ලක්වීමෙන් රෝගීන් 3500කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ සිරව