1 year ago Tags #ceylonwire වසර 56කට පසු අන්තර්ජාතික බොක්සිං තරඟාවලියක් ශ්‍රී ලංකාවට 2025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 ආරම්භ වීමට නියමිතය. මෙම තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ
1 year ago Tags #ceylonwire පුද්ගල ආදායම් බදුවලට රජයෙන් සහනයක් වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයන්ට අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. චක්‍රලේඛයක්
1 year ago Tags #ceylonwire රට්ටුන්ට ලාබෙට කන්න ලාල්ගෙන් අලුත් තැනක්-‘පැලැස්ස’ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන ඊයේ
1 year ago Tags #ceylonwire කොළඹ නගරාධිපති ගැන අනාවැකියක් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා සියලු දේශපාලන පක්ෂ අතර තියුණු තරගයක් පවතින බව එක්සත්
1 year ago Tags #ceylonwire ගස් මදින අයට ළඟදීම ඉන්ෂුවරන්ස් එකක් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්
1 year ago Tags #ceylonwire ‘සතුටින් සතොසින්’ අද ඉඳන් – අප්‍රේල් 13 වෙනකන් දෙනවලු අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජ ලබා දීමේ වැඩසටහනේ ආරම්භය අද සනිටුහන් විය. මෙම බෙදාහැරීම අප්‍රේල්
1 year ago Tags #ceylonwire පොලිසියට අඩම්තේට්ටම් කළ ගම්මුන්ට වැඩ වරදියි – (වීඩියෝ) පසුගියදා ත්‍රිකුණාමලයේ ඇති වූ සිද්ධියකදී නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියකුගේ රාජකාරී කටයුතුවලට බාධා කළ පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවට
1 year ago Tags #ceylonwire ඇමැති හඳුන් පතලකට බහී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රජයට අයත් කහටගහ ග්‍රැෆයිට් පතල්වල සංවර්ධන අවස්ථා ගවේෂණය කිරීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එහි
1 year ago Tags #ceylonwire හොර වීසාවලින් ග්‍රීසියට පනින්න ගිය බංගලි කෙල්ලෝ තුනක් කටුනායකදී අල්ලයි ව්‍යාජ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර සමඟ ග්‍රීසියට යෑමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතික තරුණියන් තිදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත් දරුවන්ට ජනාධිපති අරමුදලින් සහාය අලි ඇතුන් ආක්‍රමණය කිරීමෙන් බලපෑමට ලක් වූ පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදල මගින් මූල්‍යාධාර ලබාදීමට තීරණය කර ඇති අතර, එවැනි පවුල්වල