
“පවුලේ අය අත්අඩංගුවට ගන්න එපා කියලා තාත්තා මහානායක හිමිවරුන්ගේ උපකාරය ඉල්ලුවේ නෑ”- නාමල් පවුල වෙනුවෙන් ඉදිරියට එයි
ජාතික ජන බලවේග ආණ්ඩුව අසත්‍ය ප්‍රචාර සහ චරිත ඝාතනයන් හරහා තම අසාර්ථකත්වය වසාගැනීමට උත්සාහ කරන අතරම, ගෞරවනීය ආගමික නායකයින් දේශපාලන









