1 year ago Tags #ceylonwire කැසිනෝ බද්ද 18% දක්වා ඉහළට | ලංකාවේ අයට ඇතුළුවීමේ ගාස්තුව ඩොලර් 100යි 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කැසිනෝ ක්‍රියාකරුවන්ගෙන් අය කරන බද්ද 10% සිට 18% දක්වා වැඩිකිරීම සඳහා බලපැවැත්වෙන
1 year ago Tags #ceylonwire කාන්දිපන්ට සහ කාර්තිපන්ට වවුනියාව නගර සභාවේ නගරාධිපති – නි.නගරාධිපති තනතුරු අහිමි වේ සුන්දරලිංගම් කාන්දිපන් වවුනියාව නගර සභාවේ නගරාධිපති ධූරය දැරීම සහ පරමේෂ්වරන් කාර්තිපන් නියෝජ්‍ය නගරාධිපති ධුරය දැරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්
1 year ago Tags #ceylonwire නාකොටික් ලොක්කා මාරුකළේ ඇයි? – පොලිසිය පැහැදිලි කරයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බවට එල්ල වන චෝදනා
1 year ago Tags #ceylonwire කාලයක් තිස්සේ රසපරීක්ෂක පරිස්සමට තියාගෙන ඉන්න කුඩු සාම්පල විනාශ කරන්න නියෝග කරයි 1981 සිට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩා කර ඇති කිලෝග්‍රෑම් එකකට වඩා අඩු බරැති මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට වහාම පියවර ගන්නා
1 year ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න අගෝස්තු 25 වැනි දින සිට මරදාන ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වන පුද්ගලයකු සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා
1 year ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ රු.මිලියන 50ක වත්කම් පොලිස් භාරයට ගනී කුප්‍රකට පාතාල නායකයෙකු වන පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ට අයත් බව කියනු ලබන, නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 50 ක්
1 year ago Tags #ceylonwire රේනෝර් ධම්මිකගේ කොටස් මිලදී ගනිමින් සෙලාන් බැංකුවටත් අත තියයි ආයෝජකයෙකු සහ ජනමාධ්‍ය හිමිකරුවකු වන රේනෝර් සිල්වා ඊයේ සෙලාන් බැංකුවට එක්වී ව්‍යාපාරික නායක ධම්මික පෙරේරාගේ ඉතිරි 5% ක කොටස් රුපියල්
1 year ago Tags #ceylonwire වැලිගම සභාපති ඝාතනයට තුවක්කුකරු ආවේ මෙහෙමයි(වීඩියෝ) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් අද වැලිගමදී සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සීසීටීවී දර්ශන ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාල 2015දී පිරිනැමු පදක්කමක් සුප්‍රීම් උසාවිය අවලංගු කරයි 2015 වසරේ ඉංජිනේරු පීඨයේ හොඳම ශිෂ්‍යයාට පිරිනමන ලද ‘මහාචාර්ය E.O.E. පෙරෙයිරා’ රන් පදක්කම, එම විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ
1 year ago Tags #ceylonwire ජාතික කෞතුකාගාරයට ඉල්ලුමක් නැතුව තොග පිටින් ටිකට් අච්චු ගහලා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මෑතකාලීනව සිදුකළ විගණනයකදී, එම දෙපාර්තමේන්තුව විසින් සැබෑ ඉල්ලුම සැලකිල්ලට නොගෙන තොග වශයෙන් ටිකට්පත් මුද්‍රණය කර ඇතැයි අනාවරණ