1 year ago Tags #ceylonwire මුස්ලිම් කොංග්‍රසයේ කුච්චවේලි ප්‍රා.සභා සභාපති අල්ලස් ගනිද්දී අල්ලයි කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියා පිල්ලේ මුබාරක් (50) සහ ඔහුගේ පෞද්ගලික රියදුරු එම්.එම්. ඉර්ෂාඩ් (34) යන අය ඉඩම් බලපත්‍රයක් නිකුත්
1 year ago Tags #ceylonwire විකුණන්න රටින් හොරෙන් ගෙනා කැස්බෑවෝ එක්ක යක්කල හාදයෙක් කොටු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටළීම් ඒකකය ගම්පහ යක්කල ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද කැස්බෑවන් හයදෙනකු සන්තකයේ තබාගෙන
1 year ago Tags #ceylonwire වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකට අධිකරණ සේවා කොමිසමෙන් වැඩ තහනමක් පොලිස්පතිවරයාගේ පැමිණිල්ලකට අනුව, ඔක්තෝබර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ රාජකාරි අධිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවා
1 year ago Tags #ceylonwire ගනේමුල්ල සංජිව ඝාතනය – අත්අඩංගුවට ගත් ලෝයර්ට දින 90ක රැඳවුම් නියෝග පාතාල නායකයකු බව කියන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire පොලිස්පතිව පාර්ලිමේන්තුවට ගෙන්නලා සජිත්ලා ආරක්ෂාව ඉල්ලලා තමන්ට ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා තිබේ. ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්
1 year ago Tags #BOI විදේශ ආයෝජන සඳහා ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙස ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් පත්කෙරේ විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම
1 year ago Tags #ceylonwire රාජ්‍ය වාණිජ සංස්ථා හිටපු සභාපති හුසේන් භයිලා දුෂණ චෝදනාවකට අත්අඩංගුවට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (සාමාන්‍ය) සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් භායිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද උදෑසන
1 year ago Tags #ceylonwire “පොලිස්පති මහත්තයෙක් වගේ මට කණගාටුව ප්‍රකාශ කළා”- ජගත් කියයි(වීඩියෝ) මහනුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කණගාටුව පළ කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පැවසීය. විපක්ෂ
1 year ago Tags #ceylonwire යාපනය විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක සගවා තිබූ මැගසින් දෙකක් සහ වයර් රෝලක් ගැන විමර්ශන යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ලක සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ රඳවන මැගසින් දෙකක් සහ වයර් රෝලක් සොයාගත් බව පොලිසිය පවසයි. විශ්වවිද්‍යාල පරිපාලනය
1 year ago Tags #ceylonwire හෙද නිල ඇඳුමේ වෙනසක් නැහැ – රාජ්‍ය පරිපාලන ඇමැති හෙදියන්ගේ නිල ඇඳුමේ නිල වෙනසක් මේ වන විට සිදු කර නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය