11 months ago Tags #ceylonwire එක්ස්ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් ධීවරයන්ට හිමිවූ රු.මිලියන 293ක වන්දිය තවමත් නිලධාරීන්ගේ ලාච්චුවලලු ධීවර ක්ෂේත්රය සඳහා හිමිවූ රුපියල් මිලියන 293ක එක්ස්ප්‍රෙස් පර්ල් වන්දි මුදල මෙතෙක් බෙදාදී නොමැති බව පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ හෙළිදරව්
11 months ago Tags #ceylonwire පරක්කු වෙන නඩු ගැන සියලුම විනිසුරන්ට අධිකරණ සේවා කොමිසමින් නියෝගයක් දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර අධිකරණවල පවතින සියලුම නඩු කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝගයක්
11 months ago Tags #ceylonwire යුද්දේ අවසන් මොහොතේ ප්රභාකරන්ට පැනලා යන්න මහින්ද සටන් විරාමයක් දුන්නා – ෆොන්සේකා තවත් බෝම්බයක් පත්තුකරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත. අමතමනින් ඔහු පවසන්නේ, හිටපු ජනාධිපති
11 months ago Tags #ceylonwire රනිල් නිසා බෙල්ලන ගැන තවත් පරීක්ෂණයක් ඇරැඹේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක්
11 months ago Tags #ceylonwire අනියම් බිරිඳගෙන් පළිගන්න දියණිය කෙළෙසුවාට අවුරුදු 15ක් හිරේට දමයි තමන් සමග පවුල් ජීවිතයක් ගතකරන අනියම් බිරිඳ සමග ඇති වූ බහින්බස්වීමකින් පසු ඇගෙන් පළිගැනීමට ඇගේ බාලවයස් දියණිය දූෂණය කිරීමේ චෝදනාවට
11 months ago Tags #ceylonwire “අපි යාළුවො වගේ ඉමු” – සජිත් ගෝලයෙක් අතේ රනිල්ට පණිවිඩයක් යවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයට සම්බන්ධ වී එහි මිත්‍ර පාක්ෂිකයකු ලෙස කටයුතු කළ හැකි
11 months ago Tags #'හියුබට්' නෙලාටයි හියුබට්ටයි හතරවැනියාත් ලැබෙයි – දැන් පවුලම දෙහිවලදී බලන්න පුළුවන් සත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක් ජනරජයේ ප්රාග් සත්වෝද්‍යානයෙන් 2012 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලද ‘නෙලා’ හා ‘හියුබට්’ නමැති අප්‍රිකාව නිජබිම
11 months ago Tags #ceylonwire එක්කෙනෙක් බෙල්ලක් කපලා – අනිත් කෙනා සල්ලිවලට පොලු තියලා – හොයලා දෙන්න කියා පොලිසිය රට්ටුන්ට කියයි අවශ්‍යව සිටින සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. පොලීසිය පවසන්නේ මතුගමදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය
11 months ago Tags #ceylonwire රනිල්ටයි චාමරටයි ‘පොස්පේට් මගඩියක්’ පත්තුවෙයි – නඩුව අහන්න සුප්‍රීම් උසාවිය දින දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු කැබිනට් සාමාජිකයින් කිහිපදෙනෙකු සහ අනෙකුත් වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණය
11 months ago Tags #ceylonwire ජරාව කාපු 27ක් මේ අවුරුද්දේ හිරේ දාලා – පොලිසියේ 17කුත් අහුවෙලා මේ වසරේ මුල් මාස හත තුළ අල්ලස් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ