11 months ago Tags #ceylonwire රාජිත හිරේදී කුරුටු ගී කියවයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති, දොස්තර රාජිත සේනාරත්න රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ සිරකරුවන් විසින් මීට පෙර
11 months ago Tags #ceylonwire සංචාරකයෝ ආවට ඩොලර් වියදම් කරන්නේ නැත්නම් වැඩක් නෑ – රවී සංචාරකයින් කොතෙකුත් පැමිණිය ද ඔවුන් මෙරටදී ඩොලර් වියදම් නොකළ හොත් ඉන් ආර්ථීකයට ප්‍රයෝජනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තීරණාත්මක එජා මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද ජිනීවා හිදී ඇරැඹේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද (2025 සැප්තැම්බර් 8) සිට ඔක්තෝබර් 8 දක්වා ජිනීවාහි පැලයිස් ඩෙස් නේෂන්ස්
11 months ago Tags #ceylonwire කෝවිලේ උත්සවේදී රතිඤ්ඤා පිපිරී පුද්ගලෙක් මරුට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර රතිඤ්ඤා පිපිරීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු මියගොස් තිබේ. කෝවිලේ උත්සව පෙරහැරේ කොටසක්
11 months ago Tags #ceylonwire මිද්දෙණියේ අයිස් කන්ටේනර්-හැංගුණු පොහොට්ටු මනම්පේරි රවිරාජ් ඝාතනයටත් සම්බන්ධයිලු මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළදමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්
11 months ago Tags #Amazon_UK කරන්නාගොඩගේ පොත ‘Amazon UK’ රාක්කයෙන් හැළෙයි ශ්‍රී ලංකාවේ LTTEයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘The Turning Point: The Naval Role
11 months ago Tags #ceylonwire බොරු තොරතුරු දුන්නැයි ප්රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් තුනක් බ්ලැක් ලිස්ට් කරන්න යයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වැනි වගන්තිය යටතේ ලාභදායී කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු සැපයූ බවට චෝදනා එල්ල වූ
11 months ago Tags #ceylonwire පාරවල් අයිනේ බැරියර් හැදුවට බස් පෙරළෙන එන නවත්තන්න බෑ-විශේෂඥයෝ පෙන්වාදෙති මාර්ගයේ යොදන බාධක මගින් බස් රථ පෙරළීම වැළැක්විය නොහැකි බවට විශේෂඥ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, කඳුකරයේ මාර්ග
11 months ago Tags #ceylonwire ඉල්ලීම් නුදුන්නොත් රෙපෙයාර් නවත්තන බවට ලංවිම යූනියන් තර්ජනය කරයි සැප්තැම්බර් 15 වැනි දිනට පෙර තම ඉල්ලීම් ඉටු නොකළහොත්, බිඳවැටීම් අලුත්වැඩියාවන් වැනි අත්‍යවශ්‍ය සේවාවන් අත්හිටුවිය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩල
11 months ago Tags #ceylonwire ලෝකේ හැම තැනකදීම රට නියෝජනය වීම වැදගත්-ලංකාව චීන සමුළුවට නොගිය එක ගැන රවී කියයි ජාත්‍යන්තරය නියෝජනය කළ හැකි සෑම ස්ථානයකට රටක් ලෙස පෙනී සිටීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී