10 months ago Tags #ceylonwire “ප්‍රියන්ත මගේ ජූනියර් බැච් එකේ”…| එහෙම කිව්වට ගල්කිස්සේ වලියට පොලිස්පතිගේ කිසිම සම්බන්ධයක් නැතිලු ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ ඇති වූ ගැටුමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිස්පතිවරයා සමඟ කතාකළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමින්
10 months ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක අත්අඩංගුවට ගන්න පොලිසිය ගෙදරට යයි ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව
10 months ago Tags #ceylonwire ගල්කිස්ස උසාවියේ වලිය | උසාවියට අපහාසයක්ලු | නීතිඥ වන්නිනායකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට යයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් ලෙස සළකමින්
10 months ago Tags #ceylonwire මහ කන්නෙත් එක්ක ‘මී උණ’ ගැන ජනතාව දැනුවත් කෙරේ මහ කන්නයේ ආරම්භයත් සමඟ ‘මී උණ’ රෝගය සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සෞඛ්‍ය අංශ විසින් දියත් කර ඇත. බැක්ටීරියා ආසාදනයක්
10 months ago Tags #ceylonwire සුදු කොඩි කතාව ගැන වීඩියෝවක් ළඟදිම එළියට දාන බව ෆොනී කියයි(වීඩියෝ) යුද ගැටුම් පැවති සමයේ සුදු කොඩි රැගෙන එන එල් ටී ටී ඊ සාමාජිකයන්ට වෙඩි තැබීම සම්බන්ධ කතාබහකට අදාළ වීඩියෝ පටයක්
10 months ago Tags #ceylonwire “වතු ජනතාවගේ රු.1750ක දෛනික වැටුප මේ වසරේ ලබාදෙනවා” – මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදෙමින් ජනපති පොරොන්දු වෙයි වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති
10 months ago Tags #ceylonwire ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | රිමාන්ඩ් කළ කොස්තාපල් වෙනුවෙන් රජයේ නීතිඥවරයා පෙනීසිටින බව පොලිස්පති කියයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු හෙට (13)
10 months ago Tags #EPR ළඟදීම ප්ලාස්ටික් ලන්ච් ෂීට් තහනම් කරන්න සැලසුමක් ලන්ච් ෂීට් භාවිතය කඩිනමින් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසා තිබේ. විකල්පයක් ලෙස ප්ලාස්ටික්
10 months ago Tags #ceylonwire ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | CCTV චෙක්කරන්නැයි උසාවිය නියෝග කරයි නීතිඥවරයකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රය තුළ ඇති සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස
10 months ago Tags #ceylonwire අගමැතිනිය චීනයට ගොඩබසී | තහනම් නගරය බලන්නත් යයි චීන මහජන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා නිල සංචාරයක් සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය