10 months ago Tags #ceylonwire ඊයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ මොකද වුණේ? | රු.7ක කොටසක් රු.25,000ක් වුණේ කොහොමද? | හිතාමතා කරපු වැඩක්ද?(වීඩියෝ) කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට ඊයේ (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ක්රියාකළ අතර, ඊට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට ද
10 months ago Tags #ceylonwire එජාප-සජබ එකතුවට බාධාකරන පිරිසක් තවමත් ඉන්නවලු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ වීම අනිවාර්යයෙන් සිදු විය යුතු වුව ද ඒ සඳහා බාධා එල්ල කරන කිහිපදෙනෙකු
10 months ago Tags #ceylonwire මාස 10කට පසු ඩොලරය රු. 310 සීමාවට ළඟාවෙයි ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද නිල දත්තවලට අනුව, 2024 පෙබරවාරි 29 වැනි දිනෙන් පසු ප්රථම
10 months ago Tags #ceylonwire චරිත හේරත් සජබ කෘත්යාධිකාරී මණ්ඩලයට පත්කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් සමගි ජන බලවේගයේ (SJB) කෘත්යාධිකාරී මණ්ඩලයට පත්කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී හේරත් සමගි ජන බලවේගයට
10 months ago Tags #ceylonwire රු.මිලියන 700ක කුෂ් ගෙනා ව්යාපාරිකයෙක් කටුනායකදී කොටු රුපියල් මිලියන 700 ක් පමණ වටිනා කුෂ් වර්ගයේ මත්ද්රව්ය තොගයක් රැගෙන ගිය ශ්රී ලාංකික මගියෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
10 months ago Tags #ceylonwire ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරට ඉන්දියාවේ වික්රම් රත්තෝර් ICC T20 ලෝක කුසලානයට පෙර ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්රම් රත්තෝර් පත්කිරීමට ශ්රී ලංකා
10 months ago Tags #ceylonwire ආණමඩුව ප්රාදේශීය සභාවේ පූර්ණ බලය මාළිමාවට ආණමඩුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට එම තනතුරු දෙකම හිමිව තිබේ.
10 months ago Tags #ceylonwire යුද්ධයේදී එල්ටීටීඊය හංගපු උණ්ඩ තොගයක් වාකරෙන් සොයාගනී යුද්ධයේදී එල්ටීටීඊය විසින් සඟවා තිබූ බවට සැකකෙරෙන අවි තොගයක් වාකරේ සම්බු කලපුව ප්රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත. පොලිසියට අනුව, වාලච්චේන
10 months ago Tags #ceylonwire ගුරුවරයෙක් නම් ‘මාරුකරපු තැන’ ඉක්මණටම මෙන්න මෙතනට ගිහින් බලාගන්න 2025 වාර්ෂික/අනිවාර්ය ජාතික පාසල් ගුරු මාරු යෝජනා ක්රමය යටතේ ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම පිළිබඳව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය
10 months ago Tags #ceylonwire චීන විදේශ ඇමැති ලංකාවට! | ඉන්දියාව වගේම ආධාර පැකේජයක් අරගෙන එන ලකුණු චීන විදේශ අමාත්ය වැන්ග් යී අප්රිකානු සංචාරයකින් අනතුරුව ආපසු එන අතරතුර ජනවාරි 12 සහ 13 යන දිනවල ශ්රී ලංකාවට පැමිණෙන