9 months ago Tags #ceylonwire හැම පක්ෂෙකම අවුල් තියෙනවා | හැබැයි විපක්ෂය එකමුතු වෙන්නේ ඕනෙ – රවී කරුණානායක ඇතැම් දේශපාලන පක්ෂවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමකින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
9 months ago Tags #ceylonwire ලංකාව දීපු අලි තායිලන්තයෙන් ආපහු ඉල්ලන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසාලු තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද අලි ඇතුන් දෙදෙනෙකු ආපසු ඉල්ලාසිටිම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට පරිසර අමාත්‍ය ධම්මික
9 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ වැඩේ ජාතිවාදී ලයින් එකට එයි | තමිල් අරසු පක්ෂයත් එලියට එයි | නි.විදේශ ඇමැතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ මෑත කාලීන ගැටලුව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරයට එරෙහිව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අදහස් පළකර ඇති අතර, ත්‍රිකුණාමල
9 months ago Tags #ceylonwire මාළිමාවේ ආරච්චිකට්ටුව ප්‍රා. සභාපති සජබෙ අයෝධ්‍යාට අපහාස කළාලු – අයෝධ්‍යා වෙනුවෙන් පෙනී සිටින බව සජබ කියයි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති වන ජාතික ජන බලවේගයේ S.J.M. ජයරත්න විසින් තම පක්ෂයේ සභිකයෙක් වන නිකිණි අයෝධ්‍යා මන්ත්‍රීවරියට කළ බව
9 months ago Tags #ceylonwire බුදු පිළිමයක් නිසා ත්‍රිකුණාමලයේ නොසන්සුන්වීමක් – මහජන ආරක්ෂක ඇමැතිගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක දහම් පාසලක බුද්ධ ප්‍රතිමාවක් තැබීම සම්බන්ධයෙන් ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද
9 months ago Tags #ceylonwire තැපෑලේ නම යොදාගෙන කරන රට සල්ලි වංචාවක් ගැන අනතුරු ඇඟවීම් අන්තර්ජාතික සංවිධානයක් විසින් වසර දෙකකට අධික කාලයක් තිස්සේ දෙපාර්තමේන්තුවේ නම උපයෝගී කරගනිමින් මූල්‍ය වංචා සිදු කරමින් සහ තැපැල් ගනුදෙනුකරුවන්ගෙන් විදේශ
9 months ago Tags #ceylonwire ආණ්ඩුවෙන් දෙන ඩබල් කැබ් ගන්නවාද නැද්ද ? – සජබෙ තාමත් වැට උඩ රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමට නියමිත බැවින්, ඩබල් කැබ් රථ පිළිගන්නේද නැද්ද යන්න තීරණය කළ යුතුව ඇති බව
9 months ago Tags #ceylonwire අභියාචනාධිකරණයට උසස්වීමක් නොලැබුණු ඉලංචේලියන් දේශපාලනයට ? ජනවාරි මාසයේදී විශ්‍රාම ගිය වවුනියාවේ හිටපු මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් දෙමළ ඩයස්පෝරා සංවිධානවල ආරාධනයෙන් යුරෝපයේ සංචාරය කර තිබේ. ඔහුගේ මෙම
9 months ago Tags #ceylonwire කෙහෙළිය-රමිත-නයනිකා ඇතුළු රඹුක්වැල්ලලා හතරකට අධිචෝදනා භාරදෙයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද නඩු දෙකක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත්
9 months ago Tags #ceylonwire ලංකාවේ මන්ත්‍රීලා 12 දෙනෙක් ස්විට්සර්ලන්තෙට ගිහින් තියෙන්නේ ෆෙඩරල්වාදය ගැන හොයන්න මෙරට මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් යුත් බහු පක්ෂ නියෝජිත පිරිසක් මෑතකදී ස්විට්සර්ලන්තයේ කළ සංචාරයේ දී ප්‍රධාන අවධානය යොමුකර ඇත්තේ ස්විට්සර්ලන්ත ෆෙඩරල්වාදය