8 months ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීම සඳහා QR කේත ක්රමයක් ක්රියාත්මක කෙරේ | අද(15) උදෑසන 6 සිට ක්රියාත්මකයි අද (මාර්තු 15 වන ඉරිදා) පෙ.ව. 6.00 සිට බලපැවැත්වෙන පරිදි වාහන සඳහා ඉන්ධන බෙදාහැරීම සඳහා QR කේත පද්ධතිය ක්රියාත්මක කරන
8 months ago Tags #ceylonwire ‘හොඳින් හෝ නරකින්’ හැකි ඉක්මනින් හෝමූස් අරින බව ට්රම්ප් කියයි ‘හොඳින් හෝ නරකින්’ හැකි ඉක්මනින් හෝමූස් සමුද්ර සන්ධිය විවෘත කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. තම Truth Social වේදිකාවේ
8 months ago Tags #ceylonwire වැලිවිටදී ගිනිඅවි-උණ්ඩ එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට කඩුවෙල, වැලිවිට ප්රදේශයේදී ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ දකුණ
8 months ago Tags #ceylonwire වසර 13ක් එක වී මල්ලක්වත් නොතිබුණු මරඳගහමුල ගබඩා රජය සහලින් පුරවයි රජයේ සහල් තොග ගබඩා කර ඇති රජය සතු මරඳගහමුල ගබඩා පහසුකම් නිරීක්ෂණය කළ බව සහ එය සහලින් පුරවා ඇති බව
8 months ago Tags #ceylonwire ලංකාවෙන් හතරෙන් එකක් තවමත් දුප්පත් බව රජය කියයි ශ්රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දැනට දරිද්රතාවයෙන් පෙළෙන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්යාංශය පෙන්වා දෙයි.
8 months ago Tags #ceylonwire රජයේ අයවැය වෙන්කිරිම්වලින් සීයට 87% ක් භාවිත කර ඇති බව පැෆ්රල් සහ මාර්තු 12 ව්යාපාරය හෙළිකරයි 2025 වසර අවසානය වන විට රජයේ අයවැය වියදමෙන් 87%ක් ප්රයෝජනයට ගෙන ඇති බවත්, එය මූල්ය ප්රගතියේ සැළකිව යුතු ඉදිරි පියවරක්
8 months ago Tags #ceylonwire සහල් ආශ්රිත නිෂ්පාදනවලට ඇති සීමා ලිහිල් කරීමට රජයේ අවධානය සහල්වලින් සිදුකරන අතුරු නිෂ්පාදන සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටින බව කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත
8 months ago Tags #ceylonwire “ඔබ ආරක්ෂිතයි” | ලංකාවේ ඉන්ධන සැපයුම ගැන IOC සමාගම සහතික වෙයි රටේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් බලශක්ති ආරක්ෂාව සහතික කිරීමට දායක වන බවත් ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ කේ.රඝු
8 months ago Tags #ceylonwire අභිනව නිදහස් පෙරමුණේ අමිත් වීරසිංහට දුන් වාරණය නැවත දික්කරයි පිළිගත් දේශපාලන පක්ෂයක් වන අභිනව නිදහස් පෙරමුණේ අභ්යන්තර පරිපාලනය සම්බන්ධයෙන් අමිත් වීරසිංහට එරෙහිව කලින් නිකුත් කරන ලද වාරණ නියෝගය කැස්බෑව
8 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධයට අදාළව ඇමෙරිකාවට සහාය පළ කරන පච්චිලෙයිපල්ලි ප්රාදේශීය සභා යෝජනාවට අපේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන් පච්චිලෙයිපල්ලි ප්රාදේශීය සභාව විසින් සම්මත කරන ලද බවට වාර්තා වන යෝජනාවට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම එය