6 months ago Tags #ceylonwire රවී සෙනෙවිරත්නගේ නඩුව අහන උසාවිය මාරු කරන්න අභියාචනාධිකරණයෙන් නියෝග මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ කටයුතු ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගල්කිස්ස ප්‍රධාන
6 months ago Tags #CCTV මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට 12 දෙනකුට මරණ දඬුවම් නියම වෙයි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දොළොස් දෙනෙකුට මරණ
6 months ago Tags #AI රැල්ලට AIවලින් පින්තුර හදලා ෆේස්බුක් එකේ දැම්මාද? එහෙනම් මේ අනතුර ගැනත් දැනගන්න මේ දිනවල විශේෂයෙන් ෆේස්බුක් වේදිකාවේ ජනප්‍රියව ඇති ක්‍රියාකාරකමක් වන්නේ, බොහෝ පරිශීලකයන් සිය ඡායාරුප කෘත්‍රිම බුද්ධිය(AI) මගින් බලගැන්වෙන යෙදුම් උපයෝගී කරගනිමින්
6 months ago Tags #ceylonwire ධීවර විරෝධතාවට එරෙහිව පොලිසිය ඉල්ලු නියෝගය උසාවිය ඉවත දමයි ධීවරයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවක් මහජනතාවට සැළකිව යුතු අපහසුතාවක් ඇති කරන බව පවසමින් එය නතර කරන ලෙස නියෝගයක් ඉල්ලා
6 months ago Tags #C.D. වික්‍රමරත්න ගෝඨා බලයට ආපු ගමන් CID නිලධාරීන් 704කට රට ගමන් තහනම් කළේ මොන නිතිය යටතේ දැයි තමන් නොදන්නා බව ‘ගෝඨාගේ CID ලොක්කා’ කියයි 2019 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුට නීති විරෝධී ලෙස විදේශ ගමන් තහනම් පැනවූ බවට චෝදනා එල්ල වී ඇති
6 months ago Tags #ceylonwire මඩ පෝස්ට්වලට එරෙහිව පේෂානි CID යයි තමා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහනක් සම්බන්ධයෙන් නිළියක වන පේෂානි ඒකනායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර
6 months ago Tags #ceylonwire පොලිස් විද්‍යාලයේ කතාවක් දුරදිග යයි | ආධුනික කොස්තාපල් තියුණු ආයුධයකින් තවත් කොස්තාපල් කෙනෙක්ට පහරදීලා කළුතර පොලිස් විද්‍යාලයේ ඊයේ(10)වන දා පස්වරුවේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් එක් කොස්තාපල්වරයෙක් අනෙක්
6 months ago Tags #ceylonwire අල්ලස් ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් සහ ගුරු උපදේශකයෙක් අත්අඩංගුවට දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් සහ ගුරු උපදේශකවරයෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ
6 months ago Tags #ceylonwire කෙහෙළියගේ ‘කළු සල්ලි’ ගැන රත්නපුරේ ව්‍යාපාරිකයාගෙන් උසාවියට රහස් ප්‍රකාශයක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයත් යැයි කියන රුපියල් කෝටි 74 ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000 .00)ක මුදලක් තබාගත්
6 months ago Tags #ceylonwire සමරිසි ප්‍රවර්ධන ව්‍යාපෘතියට යොමුකළ ලිපිය ඉවත්කරගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා