6 months ago Tags #ceylonwire ලබන අවුරුද්දේ කොළඹ අවට දුවන්න විදුලි දුම්රිය සේවයක් පවතින දුම්රිය පද්ධතියට සමගාමීව විදුලි දුම්රිය සේවා හඳුන්වාදීමේ සැලසුමක් සඳහා රජයේ අවධානය යොමු වී තිබේ. අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් ජනාධිපති
6 months ago Tags #ceylonwire ලංකාවේ ලෙඩ්ඩුන්ගෙන් සියයට 25කට විතර ගැස්ට්රයිටිස් තියෙනවලු ගැස්ට්රයිටිස් ආශ්රිත රෝගීන් සංඛ්යාව ඉහළ යෑම පිළිබඳ මෙරට සෞඛ්ය විශේෂඥයෝ කණස්සල්ල පළ කරති. වෛද්ය ප්රතිකාර ලබා ගන්නා මෙරට රෝගීන්ගෙන් 25%කට
6 months ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් නව අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්රමරත්න පත්කරයි | කමිටු සාමාජිකයන් ලෙස මහානාම-සංගක්කාර-වෙත්තමුණි පත්කරයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න පත්කර ඇත. රොෂාන්
6 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුව ජූලි මාසයට කල් යයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලක්
6 months ago Tags #ceylonwire මුව අං ප්රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් වනජීවීය අත්අඩංගුවට අරන් කෑගල්ල ප්රදේශයේ හෝටල් දෙකක ප්රදර්ශනය කර තිබූ මුව අං සොයා ගැනීමෙන් පසු වනජීවී නිලධාරීන් විසින් එම හෝටල්වල කළමනාකරුවන් දෙදෙනා අත්අඩංගුවට
6 months ago Tags #ceylonwire කල්ඉකුත් වූ ජල බෝතල් වැඩි මිලට විකිණු දඹුල්ලේ අවන්හලකට රු. 510,000ක දඩයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්රික් කාර්යාලය විසින් සිදුකරන ලද වැටළීමකට අනුව, කල්ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට
6 months ago Tags #ceylonwire ක්රිකට් මුල් පුටුව ගැන ඉරාන් මෙහෙම කියයි(වීඩියෝ) ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වගකීම භාරගන්නා අතුරු කමිටුවක ප්රධානියා ලෙස කටයුතු කරන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී
6 months ago Tags #ceylonwire තමන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම වැරදියි කියලා චීන කාන්තාවක් අභියාචනාධිකරණයේ නඩුවක් දාලා චීන ජාතික ජින්ජිං ලියාඕ නම් කාන්තාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීම අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) අභියෝගයට ලක්
6 months ago Tags #ceylonwire ෂම්මිලා ඉල්ලා අස්වීමෙන් පසු SLC එක තාවකාලිකව ක්රීඩා අමාත්යාංශය යටතට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්රීඩා අමාත්යවරයා විසින් පිළිගෙන තිබේ. ඒ අනුව ශ්රී
6 months ago Tags #ceylonwire විදුලි ගාස්තු ගැන මහජන උපයෝගිතා කොමිසමේ තීරණය මැයි 9 වැනිදා| අද සිට මහජන අදහස් විමසයි සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිත බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන්