
“ඩොලරයේ අගය දැඩි ලෙස පාලනය නොකළොත් ණය ප්රතිව්යුහගතකරණය හරහා ලබාගත් ජයග්රහණ ආපසු හැරේවි” | රවී අනතුරු අඟවයි
විනිමය අනුපාතිකයේ සිදුවන සුළු උච්ඡාවචනයන් පවා රාජ්ය ණයවල දිගුකාලීන තිරසාරභාවයට බරපතල තර්ජනයක් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය









