3 years ago Tags #ceylonwire සුළු වැරදිවලට දඩ ගෙවාගන්න බැරුව හිරගෙවල් පිරිලා – දඩ ගෙවාගන්න බැරුව අවුරුදු 16ක් ඇතුලේ ඉන්න කාන්තාවෝ ගැනත් තොරතුරු සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන් පිළිබඳ ගැටලුව මේ වන විට සමනය වෙමින්
3 years ago Tags #ceylonwire ප්රජනක සෞඛ්යය ගැන නව විෂය මාලාවක් ළඟදීම පාසල් සිසුන් අතර ප්රජනක සෞඛ්යය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි සති කිහිපය තුළ නව විෂය මාලාවක් නිකුත් කිරීමට නියමිත
3 years ago Tags #ceylonwire වතුකරයේ දෙමළ ගුරුවරුන්ට ඉන්දියාවෙන් පුහුණුව මෙරට උඩරට දෙමළ සිසුන්ගේ අධ්යාපන ප්රමිතීන් වැඩිදියුණු කිරීමට සහ වර්ධනය වන අවශ්යතා සහ අභිලාෂයන් සපුරාලීමට ඉන්දියාවෙන් ගුරු පුහුණුකරුවන් යොමුකරන බව
3 years ago Tags #ceylonwire ඖෂධ නියාමන අධිකාරියේ වැදගත් ලියකියවිලි විනාශ කරලා – ප්රධාන විධායකට චෝදනා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැදගත් ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි. එහි සභාපති තුෂාර
3 years ago Tags #srilanka #policCrime අපරාධ නඩුවක බොරු සාක්කි දුන් පොලිස් නෝනාට අධිකරණයෙන් දැඩි අවවාද හෙරොයින් ග්රෑම් 40 කට ආසන්න ප්රමාණයක් සමගින් අත්අඩංගුවට ගත් කොළඹ කෙසෙල්වත්තේ කාන්තාවක් විත්තියේ සාක්ෂි නොවිමසාම නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ලංකාවට තවත් ගෙවල් 10,000ක්(වීඩියෝ) ඉන්දීය නිවාස ව්යාපෘතියේ 4 වැනි අදියරේ කොටසක් ලෙස ශ්රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සැලසුම්
3 years ago Tags #ceylonwire ඉන්දීය ණයක් පියවන්න රුපියල් කෝටි විසිතුන්දහසක පරිපූරක ඇස්තමේන්තුවක් ඉන්දීය ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසිතුන්දහස් එකසිය පනහක ( 23,150) ප්රතිපාදන අනුමත
3 years ago Tags #ceylonwire මත්පැන් නිසා දිනකට 40ක් මැරෙනවාලු දිනකට මෙරට මිනිසුන් 40ක් පමණ මද්යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මිය යන බව නවතම වාර්තාවක් හෙළිකර තිබේ. මද්යසාර සහ මත්ද්රව්ය තොරතුරු
3 years ago Tags #ceylonwire විදුලි වාහන ආනයනකරුවන්ට සහනයක් – රේගුවට අතුරු තහනමක් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් නීත්යානුකූලව මෙරට විදේශ විනිම සංචිතය ඉහළ දැමීමමට විදේශ විනිමය එවූ ශ්රී ලංකිකයන්ට විද්යුත් වාහන
3 years ago Tags #ceylonwire තවත් මහා පරිමාණ සීනි බදු වංචාවක් – සීනි තොග ගේනකම් ඉඳලා බද්ද පැනෙව්වාද? තවත් මහා පරිමාණ සිනි බදු වංචාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වේ. සිදුවීම මෙසේය. ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ