3 years ago Tags #ceylonwire මාස තුනකින් කොළඹ වරාය නගරයට අලුත් නීති! කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්රවර්ධන
3 years ago Tags #ceylonwire වැට් බදු විවාදය- දෙසැම්බර් 10 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය දෙසැම්බර් 10 වැනිදාට නියම
3 years ago Tags #ceylonwire හොර එන්නත් ආනයනයට සෞඛ්ය ලොක්කෙකු ඇතුළු තිදෙනෙකු සීඅයිඩී අත්අඩංගුවට ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
3 years ago Tags #ceylonwire මහීපාල සෞඛ්ය බාරගනී – හොර ගුහාව සුද්ද කරයිද? සෞඛ්ය අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්ය පාලිත ගුණරත්න මහීපාල මීට සුළු මොහොතකට පෙර වැඩ භාර ගෙන ඇත. වෛද්ය මහීපාල මීට
3 years ago Tags #ceylonwire ගැටලු රැසක් හේතුවෙන් 2022 දී නව යොවුන් මව්වරු දෙදහසක් පවුල් සෞඛ්ය කාර්යාංශයට අනුව 2022 වසරේ ශ්රී ලංකාවේ නව යොවුන් මව්වරුන් 2,087ක් පමණ වාර්තා වූ බව රාජ්ය ඇමැතිනි ගීතා කුමාරසිංහ
3 years ago Tags #ceylonwire ලිංගික අල්ලස් චෝදනා ගැන රංජිත් බණ්ඩාරත් කට අරියි(වීඩියෝ) විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර අද
3 years ago Tags #ceylonwire රවි කරුණානායකගෙන් අමුතු කතාවක් සාමාන්ය ජනතාවගේ බදු බර අඩු කළ යුතු බව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක පවසයි. ජනමාධ්ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා
3 years ago Tags #ceylonwire පොලිස්පති නාඩගමට එරෙහිව උසාවි යෑම ගැන නීතිඥ සංගමයේ අවධානය ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති චන්දන ඩී. වික්රමරත්නට සේවා දිගු ලබාදීමට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලිය හැකි
3 years ago Tags #ceylonwire රට බංකොලොත් කළේ සජබය හා ජවිපෙයි- කට වහගෙන ඉන්නේ නෑ- නාමල්ගෙන් අමුතු කතාවක් මීට පෙර බදු අඩු කරන විට එයට විරුද්ධ නොවී පාර්ලිමේන්තුවේදී ඒකමතිකව එය සම්මත කර ගැනීමට සමගි ජන බලවේගය සහ ජනතා
3 years ago Tags #ceylonwire කෝප් සභාපති රංජිත් බණ්ඩාර වෙනුවට විපක්ෂයෙන් නම් තුනක් පොදු ව්යාපාර කටයුතු පිලිබඳ කාරක සභාවේ (කෝප්)හි සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්රමරත්න හා කබීර් හෂීම් යන සමගි