3 years ago Tags #ceylonwire අධිවේගී මාර්ගවලට ත්රිවිධ හමුදාව කැදවයි අධිවේගී මාර්ගවල ප්රවේශපත්ර කවුන්ටර කළමනාකරණය සහ ඒවායේ ආරක්ෂාව සඳහා ත්රිවිධ හමුදාව සහ අතිරේක පොලිස් භට පිරිස් යෙදවීමට පියවර ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire දවසකට පොල් ගෙඩි ලක්ෂ 45ක් බිදිනවා – හැබැයි කඩන්නෙ ලක්ෂ 30යි කෘෂිකර්ම අමාත්යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනතුරුව, මෙරට සමස්ත දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 45ක් පමණ වන නමුත්, දෛනික
3 years ago Tags #ceylonwire පහරදීමකින් පොලිස් අත්අඩංගුවේ දී මියගිය තරුණයා ගැන පොලිසිය මෙසේ කියයි පසුගියදා යාපනය වඩ්ඩුකෝට්ටෙයි පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම
3 years ago Tags #ceylonwire රසකාරක(මෙන්තෝල්) සිගරට් විකිණීම වහාම තහනම් කෙරේ ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් බෙදා හරින ලද රසකාරක අන්තර්ගත කරන ලද සිගරට් නිෂ්පාදන වර්ග තුනක් විකිණීම වහාම ක්රියාත්මක වන
3 years ago Tags #ceylonwire උත්සව සමයේ ජනතාවට කන්න දෙන්න මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර කන්ටේනර් 43ක් වරායෙන් පන්නන්න හදලා ආනයනික ටින්මාළු, කැකුළු සහල් ඇතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් 43ක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර විශාල තොගයක්
3 years ago Tags #ceylonwire සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් රාජ්ය ඇමැති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සහභාගීත්වය සති දෙකකට අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අද
3 years ago Tags #ceylonwire කලා ඔයේ සැඩ පහරට හසුව ගිලෙමින් සිටි අන්ධ අලියා බේරාගත් මෙහෙයුම(වීඩියෝ) ජල මට්ටම් ඉහළ ගිය කලා ඔයේ දියේ ගිලීමේ අවදානමට ලක්ව සිටි අන්ධ අලියකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් බේරාගෙන තිබේ. කලාවැවේ
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සහායෙන් ජනපතිගේ අයවැය වැඩි ඡන්ද 45කින් සම්මතයි ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
3 years ago Tags #ceylonwire ශ්රී ලංකා-ඉන්දියා පුවත්පත් මණ්ඩල අතර නව අවබෝධතා ගිවිසුමක් ශ්රී ලංකා සහ ඉන්දීය පුවත්පත් මණ්ඩල අතර සහයෝගිතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විෂය
3 years ago Tags #ceylonwire “ගාසා තීරයේ ළමුන් ඝාතනය කිරීම නවත්වන්න” කොළඹදී විරෝධතාවක් පලස්තීනය සහ ඊශ්රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නතර කරන ලෙස ඉල්ලා ඊයේ (20) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්