3 years ago Tags #ceylonwire ලංකාවේ වායුව තවත් දූෂණය වෙලා – බත්තරමුල්ල, කොළඹ කොටුව වායුව සෞඛ්යයට අහිතකරයි දිවයිනේ ප්රධාන දිස්ත්රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය තියුණු ලෙස පහත වැටීම බරපතළ තත්ත්වයක් බව මධ්යම පරිසර අධිකාරිය පවසයි. එම අධිකාරියේ මාධ්ය
3 years ago Tags #ceylonwire න්යෂ්ටික බලාගාර යෝජනාව කැබිනට් මණ්ඩලයට න්යෂ්ටික බලශක්තිය පිළිබඳ යෝජනා කැඳවීමට අදාළ ලේඛන දෙකක් ශ්රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් කැබිනට් අනුමැතිය සඳහා සකස් කර තිබේ.
3 years ago Tags #ceylonwire ඔන්ලයින් ණය වංචාවකට CIDය දෙහිවලදී චීන්නු 5ක් අල්ලයි(වීඩියෝ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ කඩිනම් මෙහෙයුමකදී දෙහිවල ප්රදේශයේ අන්තර්ජාල ණය ලබාදීමේ මධ්යස්ථානයක් වටළා චීන ජාතිකයන්
3 years ago Tags #ceylonwire ලංවිමෙන් මහින්දගේ ගෙදරට ‘වැට්’ නැතුව ජෙනරේටරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව ඇති නිවෙසට ‘හොර පාරෙන්’ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුතු ජෙනරේටරයක් විදුලිබල මණ්ඩලයෙන් ලබාගෙන
3 years ago Tags #ceylonwire ත්රීවිල් එක උකස් කර බූරු ගසා පැරදුණු දුකට සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පනින්න ඇවිල්ලා රැකියාව වශයෙන් කුලී ගමන් යන සිය ත්රිරෝද රථය රුපියල් එක් ලක්ෂ විසිදහසකට උකස් කර බූරු ගසා පරාද වී ඇති වූ
3 years ago Tags #ceylonwire ලංකාවේ බහුතරයකට මුලින් ඕනේ ජනාධිපතිවරණයක් – සමීක්ෂණයකින් හෙළිවේ ශ්රී ලංකාවේ බහුතර ජනතාවකට අවශ්ය වන්නේ ජනාධිපතිවරණය පළමුව පැවැත්වීම බව පෞද්ගලික ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ජනාධිපතිවරණයට පෙර මහ
3 years ago Tags #ceylonwire අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ අත්අඩංගුවට බුදු දහමට අපහාස වන අයුරින් කටයුතු කරන බවට චෝදනා එල්ලවී ඇති අවලෝකිතේශ්වර බෝධිසත්වයන ලෙස තමන්ව හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති
3 years ago Tags #ceylonwire 40 වසරක සේවයෙන් පසු පාර්ලිමේන්තුවේ වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු ජනවාරි අග විශ්රාම යයි පාර්ලිමේන්තුවේ වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු වසර 40ක සේවා කාලය අවසන් කර ජනවාරි 30 වැනිදා සිය ධුරයෙන් විශ්රාම ගැනීමට නියමිතය. ඔහුගේ දෙවැනියා
3 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ ණය පියවන්න ජනතාව ඩීසල්-පෙට්රල් ලීටරයකට රුපියල් 50- 55ක් වැඩිපුර ගෙවනවා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ණය හිමියන්ට ගෙවිය යුතු මුදල පියවීම සඳහා මෙරට පෙට්රල් සහ ඩීසල් පාරිභෝගිකයන් පසුගිය වසරේ මැද භාගයේ
3 years ago Tags #ceylonwire දකුණේ වෙරළට නිල් කොඩි ? සමුද්ර සංරක්ෂණ ප්රධාන සැලැස්මේ කොටසක් ලෙස ශ්රී ලංකාවේ වෙරළ තීරය තිරසාර වෙරළ තීරයක් ලෙස ලොවට ප්රදර්ශනය කෙරෙන ‘නිල් කොඩි සහතිකය’