3 years ago Tags #ceylonwire කොළඹ නගර සංවර්ධනය: බේරේ වැවට යාබද ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය බදුදෙයි බේරේ වැවට යාබද කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් කට්ටි දෙකක් දීර්ඝ කාලීන බදු දීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන
3 years ago Tags #ceylonwire ගාලු බැක්ටීරියාව ලීක්ද? ගාල්ල බන්ධනාගාරයේ ව්‍යාප්ත වූ මෙනින්ගොකොකල් බැක්ටීරියාව බාහිර සමාජයෙන් වාර්තා වන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇත. ඒ මාස 8 ක
3 years ago Tags #ceylonwire කැස්බෑවෝ මියගියේ ඩයිනමයිට් නිසාද? එක්ස් ප්‍රෙස් පර්ල් නිසාද? පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ මුහුදු කැස්බෑවන් ගණනාවකගේ මරණයට හේතුව ඩයිනමයිට් යොදා මසුන් මැරීම බවට සැකකෙරේ. වනජීවී
3 years ago Tags #ceylonwire LTTE මත්ද්‍රව්‍ය හා ආයුධ නඩුවේ 14වැනියා අල්ලයි එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායම යළි පණ ගැන්වීමේ උත්සාහයට අදාළ ඉන්දු – ශ්‍රී ලංකා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි වෙළෙඳාම් නඩුවේ තවත් චූදිතයකු
3 years ago Tags #ceylonwire මාමා බෑනාට වෙඩි තබයි මින්නේරිය රොටවැව ගල්ඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. මාමා විසින්
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවට රජය අවසර දෙයි ඉන්දියාව දැඩි අවධානයක් යොමුකර ඇති, චීන භූ භෞතික හා භූ කම්පන සමීක්ෂණ නෞකාවක් වන ෂී යැන් 6(Shi Yan 6) වෙත
3 years ago Tags #ceylonwire එක්ස් ප්‍රෙස් පර්ල් විනාශය වෙනුවෙන් ලැබිය යුතු වන්දියෙන් දාහෙන් එකක් ගන්න ලංකාව එකඟවෙන ලකුණු ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ හිමිකරුවන් රුපියල් රුපියල් මිලියන 301ක වන්දියක් ලබාදීමට එකඟ වූ බව
3 years ago Tags #ceylonwire ජාතික රෝහලේ බෙහෙතක් දෙද්දීම ලෙඩෙක් මැරිලා ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.
3 years ago Tags #ceylonwire ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ – රජය කියයි ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (ID) කාඩ්පත් ව්‍යාපෘති පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් තෝරා ගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ජාතික ආරක්ෂාවට
3 years ago Tags #ceylonwire තව මාස 03ක් ඉන්දියන් කිකිළියො ලංකාවට වැඩ තවත් මාස තුනක කාලයක් සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව දේශීය වෙළෙඳ පොළේ පවතින