3 years ago Tags #ceylonwire ලයිට් බිල වැඩිකළාට විරුද්ධව කංචන ඇතුළු කිහිපදෙනෙක්ට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකෙරේ මෙම වසරේ අවස්ථා තුනකදී ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ගත් නීති විරෝධී තීරණයට එරෙහිව විදුලි පාරිභෝගික සංගමය (ECA)
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බාලාගාරය රුසියාවට එන බව ‘ස්පුට්නික්’ කියයි ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලම තරඟකරුවා බවට රුසියාව පත්ව ඇති බව එරට ප්‍රකාශයට පත්කරන ලද ජනමාධ්‍ය වාර්තාවක දැක්වේ. රුසියාවේ
3 years ago Tags #ceylonwire කුරුඳුවත්තේ තවත් ගහක් කඩාවැටෙයි(වීඩියෝ) කොළඹ කුරුඳුවත්ත ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරය අසල අද (14) උදෑසන ගසක් කඩාවැටී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණයවී තිබේ.
3 years ago Tags #ceylonwire “මාස 20කදී පොලිස් භාරයේ සිටි 24ක් ඝාතනය කරලා” – පොලිස්පති ඉදිරියේ තියාගෙන මානව හිමිකම් කොමසාරිස් පුංචිහේවා කළ කතාව මාස 20ක කාලයක් ඇතුළත පොලිසිය භාරයේ සිටි පුද්ගලයන් 24දෙනකු ඝාතනයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්
3 years ago Tags #ceylonwire අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් අද විනාශ කරයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් කොළඹ මහාධිකරණයේ නියෝග මත අද
3 years ago Tags #ceylonwire පාසල්වල පාටින් අභ්‍යාස පොත් මුද්‍රණය කරන්න රජය සූදානම් වෙයි පාසල් සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහන මිලට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පවසයි. “පාසල්වල නිල වර්ණවලින්
3 years ago Tags #ceylonwire දිලීර රෝගයක් නිසා රටේ රබර් වගාව අඩකින් අඩුවෙලා වේගයෙන් පැතිර යන වාතයෙන් බෝවන දිලීර රෝගයක් හේතුවෙන් මෙරට රබර් වගාවට දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබේ. මේ හේතුවෙන් රබර් වගාවන් රැසක්
3 years ago Tags #ceylonwire බිලියන හතරේ වැට් හොරුන්ගේ ඇපෑල අභියාචනාධිකරණය විසිකරයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2004 වසරේදී සිදුවූ රුපියල් බිලියන හතරකට අධික වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් කර කොළඹ මහාධිකරණය විසින් නියම
3 years ago Tags #ceylonwire කන්න වේලක් හොයාගන්න රටෙන් 70%ක් දුක් විඳිද්දී ලබන වසරේ දරුණු නියඟයකුත් එනවලු මෙරට ජනතාව ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතා විඳදරා ගන්නා මොහොතක රටේ ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වියහැකි දරුණු නියඟයක් පෙබරවාරි මාසයේ සිට ලබන
3 years ago Tags #ceylonwire විමල්ගේ මිලියන 75 දූෂණ නඩුව විභාග කරන්න අධිකරණය තීරණය කරයි වසර 06ක කාලයක් තුළ සිය නීත්‍යානුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වූ රුපියල් කෝටි හතහමාරකට අධික මුදල් හා වත්තම් උපයාගත්