3 years ago Tags #ceylonwire බිත්තර ගණන් යන්නේ බිස්කට් නිසා – වැස්ස නිසා කුකුළොත් සීයට 20ක් මැරිලා එළැඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් බේකරි සහ බිස්කට් නිෂ්පාදනය සඳහා බිත්තර එකතු කිරීම, ගබඩා කිරීම දේශීය වෙළඳපොළේ බිත්තර මිල
3 years ago Tags #ceylonwire සුදු මැස්සා මර්දනය කර පොල් රකින්න තුෂාරා සිසුවියගෙන් විසඳුමක් කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍යාවක් පොල් වගාවන් විනාශ කරන පළිබෝධකයකු වන සුදු මැස්සාට එරෙහිව සටන් කිරීමට විසඳුමක් නිර්මාණය කර ඇත.
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සමුළුවට දේශබන්දුගෙන් විශේෂ ආරක්ෂාවක් ! අද දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව වෙනුවන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වැඩබලන පොලිස්පති
3 years ago Tags #ceylonwire ලලිත් ඇතුලත්මුදලි නමින් විශ්වවිද්‍යාලය නම්කෙරේ දිවංගත ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කරමින් අධ්‍යාපනයට කරන ලද දායකත්වයට කෘතගුණ සැළකීමක් ලෙස සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් සියයට 80ක් බෝනොවන රෝග නිසා සිදුවේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% ක්ම බෝ නොවන රෝග සහ ඒ ආශ්රිත සංකූලතා හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය
3 years ago Tags #ceylonwire පිළිකා සහ අක්ෂි රෝගවලටත් හොර බෙහෙත් ගෙන්නලා – හිටපු සෞඛ්‍ය ලේකම් ඉක්මණින් මුදල් ගෙවන්න අවසර දීලා ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වූ ප්‍රධාන සැකකරු අනුමැතියකින් තොරව ගුද මාර්ගයේ මහබඩවැල ආශ්රිත පිළිකා රෝග, පියයුරු පිළිකා, පුරස්ථි ග්රන්ථ
3 years ago Tags #ceylonwire පොල්වලටත් වැඩේ හරි – අස්වැන්න වේගයෙන් පහළට පොල් අස්වැන්න පහළ ගොස් තිබේ. පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල්
3 years ago Tags #ceylonwire දරුවන් දූෂණය බහුල රටේ ලිංගික සංසර්ගයට කැමැත්ත පළකිරීමේ වයස ගැන අවුරුදු 14-16 දරුවන්ගෙන් සීයට 97ක්ම දන්නේ නෑ ලිංගික සංසර්ගයට කැමැත්ත පළකිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී
3 years ago Tags #ceylonwire පොලිස් OICලා 07කගේ සීල් එක්ක හොර ලයිෂන් හදන පොරක් RMV එක කිට්ටුවෙන් අල්ලයි පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනකුගේ ව්‍යාජ නිල මුද්‍රා තබාගෙන සිටි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය
3 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරන්න අභියාචනාධිකරණයත් නියෝග කරයි රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අධිකරණ නියෝගයට අනුව රජයේ සේවයේ