
දේශබන්දුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සල්ලි ගන්න නීතීඥවරු වැඩකරනවා – ඇමැති ටිරාන්
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට විරුද්ධ වූ ඇතැම් නීතීඥවරුන් මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු වෙනුවෙන්









