3 years ago Tags #ceylonwire කුඩු එක්ක ඇල්ලූ සජබ සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. පසුගියදා පොලිසිය විසින් සිදුකළ
3 years ago Tags #ceylonwire රටේ උණ, හෙම්බිරිස්සාව වැඩියි, කොරෝනා වෙන්න පුළුවන් – මහාචාර්ය ජීවන්දර ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරීම ඉහළ ගොස් ඇති අතර මෙම රෝගී තත්ත්වය කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ JN.1
3 years ago Tags #ceylonwire කසාද බදින්න පොරොන්දු වෙලා වෙන්ඩ මාමණ්ඩිගේ ලක්ෂ 70ක කාර් එක උස්සලා තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු දී එම තරුණියගේ පියා සතු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනවා කාර් රථය රැගෙන ගිය බව
3 years ago Tags #ceylonwire ක්‍රිෂ් සමාගමින් අල්ලස් ගත්තැයි හිටපු DIG රවි වෛද්‍යලංකාරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමින් අල්ලස් ලබාගෙන ඇති බව සඳහන් කර, ඒ
3 years ago Tags #ceylonwire පේදුරුතුඩුව රෝහලේ කොන්ඩම් 600ක් තිබූ පෙට්ටියම හොරු අරං ගිහිං යාපනය පේදුරුතුඩුව රෝහලේ තබා තිබූ කොන්ඩම් 600ක් සමග වූ විශේෂ පෙට්ටිය හොරුන් ගෙන ගොස් ඇතැයි එම රෝහලේ වෛද්‍යවරුන් පෙරේදා (20)
3 years ago Tags #ceylonwire ජනපති සහ උතුර – නැගෙනහිර මන්ත්‍රීවරු අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුර හා නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ
3 years ago Tags #ceylonwire ලයිට් බිල අඩුකරනවලු – හැබැයි ඊට කළින් කැමතිද කියල ජනතාවගෙන් අහනවලු විදුලිබිල අඩු කිරීමේ යෝජනාව ලබන ජනවාරි 15 වැනිදා ලබාදෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
3 years ago Tags #ceylonwire පොහොට්ටුව ජනාධිපතිවරණයට තමන්ගේම අපේක්ෂකයෙක් ගේනවා – උදයංග ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා නම් නොකරන
3 years ago Tags #ceylonwire අලි මිනිස් ගැටුමින් අනුරපුරේ පුද්ගලයන් 40කටත් අලි 83කටත් දිවි අහිමි වෙලා අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයන් 40 දෙනකු සහ වන අලි 83 දෙනකු
3 years ago Tags #ceylonwire ටිරාන්ගේ සමාජ මාධ්‍ය වාරණ පනත ජනවාරියේ ආයිත් එනවා සංශෝධිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ලබන වසරේ ජනවාරි මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. එම