
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – හැකි ඉක්මනින් ඡන්දෙ තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා









