2 years ago Tags #'කුකුල්_චමින්ද ‘කුකුල් චමින්ද’ගේ පහරදීම ජනපති රනිල් හෙළාදකි කඩිනම් පියවර ගන්නා බවට පොරොන්දු වෙමින්, 4 හැවිරිදි දැරියකට පසුගියදා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
2 years ago Tags #ceylonwire ජනපති සේවා දිගුවක් දුන්නට ව්‍යවස්ථා සභාව නීතිපතිව අනුමත කරයිද ? නීතිපති සංජය රාජරත්නම්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කරන ලද සේවා දිගුව පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මීළඟ සැසිවාරයේ දී
2 years ago Tags #ceylonwire දුමින්දලාගේ බළලා මල්ලෙන් එළියට පනී – ශ්රීලනිපය රනිල්ට හේත්තු කරන බව කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire මහින්ද ‘එපා’ කිව්වත් පොහොට්ටුවෝ විදුලි පනත් කෙටුම්පතට අත් ඔසවති ‘ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීම අද (06) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44 කින් සම්මත විය. පනත් කෙටුම්පතට
2 years ago Tags #ceylonwire දකුණු කොරියාවට මේ වසරේ ශ්‍රී ලාංකිකයන් 10,000ක් 2024 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් දකුණු කොරියාවට යවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්
2 years ago Tags #ceylonwire මෙහෙ ආර්ථික ප්‍රශ්න නිසා මුලතිව්වල පවුලක් ඉන්දියාවට ගිහින් මුලතිව් ප්‍රදේශයේ පවුලක පුද්ගලයන් හය දෙනෙකු ඊයේ (බදාදා) හිමිදිරි පාන්දර ඉන්දියාවේ ධනුෂ්කොඩි අසල සේරංගොට්ටෙයි වෙරළට ගොඩබැස තිබේ. රාමේෂ්වරම් වෙරළබඩ පොලිසිය
2 years ago Tags #ceylonwire බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක නිරත වෙමින් සිටියදී බලංගොඩ කස්සප භික්ෂුව අද (06) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire 15 හැවිරිදි සිසුවකු මැරුවැයි 17 හැවිරිදි සිසුවෙක් සැකපිට අත්අඩංගුවට හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවකුට මාරාන්තික ලෙස පහර දීම සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මිය ගිය පාසල්
2 years ago Tags #ceylonwire හදිසි තීරණයක් – ලංවිම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයන්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ,
2 years ago Tags #ceylonwire සනීපාරක්ෂක තුවා මිලදී ගන්න පාසල් සිසුවියන්ට වවුචර්පත් ලබාදීම ඇරඹේ පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී අද