2 years ago Tags #ceylonwire කොළඹ මැද්දේ හදන අලුත් කැසිනෝ එකේ ලාභය ගැන අනාවැකියක් කොළඹ නගරය මධ්‍යයේ පිහිටි නව Melco Resorts & Entertainment City of Dreams ව්‍යාපෘතියේ යෝජිත කැසිනෝව මගින් ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර
2 years ago Tags #ceylonwire මහරගම හෙද සමුළු චෝදනාවට අනුර පිළිතුරු දෙයි මහරගම දී පසුගියදා පැවති ජාතික හෙද සමුළුවට සහභාගි වීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire ව්‍යායාම අඩුවීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම නිසා ලංකාවේ තරබාරුකම වැඩිවෙලා ව්‍යායාම අඩුවීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර හිඟකම හේතුවෙන් මෙරට කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයම අතර අධික බර හා තරබාරුකම ශීඝ්‍රයෙන්
2 years ago Tags #ceylonwire කටුනායක තේ කඩ දාන්න සමාගම් 5කට අවසර කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශයේ තේ අලෙවි කරන වෙළඳසැල් පවත්වාගෙන යෑමට සමාගම් පහකට අනුමැතිය ලබා
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මැති ඇමතිවරු රොත්තක් තව ටිකකින් රනිල් මුණගැහෙන්න සූදානමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරු සියලුදෙනා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාමුහිකව සිය සහයෝගය පළකිරීමට
2 years ago Tags #ceylonwire මානව හිමිකම් ගැන හොයන්න ජනපතිගෙන් අලුත් කොමිසමක් – ප්‍රධාන පුටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක් මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ විමර්ශනය කරන විමර්ශන කොමිසමක ප්‍රධානියා ලෙස රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
2 years ago Tags #ceylonwire අවිධිමත් සේවකයන් ලක්ෂ 40කට විධිමත් රැකියා දෙන්න රජය සූදානම් වෙයි මෙරට මිලියන හතරකට ආසන්න අවිධිමත් අංශයේ සේවකයන් කඩිනමින් විධිමත් අංශයට අන්තර්ග්‍රහණය කර ගැනීමට නියමිත බව වාර්තා වේ. වාර්තා වන පරිදි
2 years ago Tags #ceylonwire ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් – කොවිඩ්වලදී වගේම පරිස්සම් වෙන්නලු ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් පෙර නොවූ විරූ මට්ටමින් ඉහළයෑමත් සමඟ, කොවිඩ් වසංගතයේ දී අනුගමනය කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශවලට අනුකූල වන ලෙස සෞඛ්‍ය
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් – කැබිනට් අනුමැතිය ලැබෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම වනුවෙන් ඇමැති
2 years ago Tags #ceylonwire තමාට සහාය දුන් සියලුම මන්ත්‍රීවරුන්ට රනිල් Thank you කියයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ ගමනේදී තමාට සහාය දුන් සියලුම දේශපාලනඥයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කෘතඥතාව පළ කර තිබේ. සමාජ