2 years ago Tags # රාජ්‍යතාන්ත්‍රික_විරෝධයක් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක ගැටී ඉන්දීය ධීවරයෙක් මියයෑම නිසා රාජ්‍යතාන්ත්‍රික විරෝධයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ලංකාවේ හොර චීන්නු වැහිවැහැලා – තවත් 6ක් පයාගලින් අල්ලයි ආගමන විගමන රෙගුලාසි උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි චීන ජාතිකයන් 6 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire පාස්පෝට් නඩුව – තමා නිවැරදිකරු බව ඩයනා කියයි ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට පොලිසියෙන් බාධාවක් නෑ – මහජන ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දෙයි මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අවශ්‍ය සහාය පොලිසියෙන් ලබාදෙන බව එහි ලේකම් වියානි
2 years ago Tags #ceylonwire බලයට පැමිණි පසු ගිවිසුම සංශෝධනය කරන බව සජබ IMF වෙත දැනුම්දෙයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම්, ශ්‍රී ලංකාව සමඟ අත්සන් කර ඇති විස්තීරණ
2 years ago Tags #ceylonwire රනිල්ටද? පොහොට්ටුවටද? – දිනේෂ් වැඩ උඩ මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරනය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග
2 years ago Tags #ceylonwire පුළුවන් තරම් ඉක්මණට ඇප බඳින්න – මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ට කියයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා හැකි ඉක්මනින් ඇප මුදල් තැන්පත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. ජනමාධ්‍ය වෙත අදහස්
2 years ago Tags #ceylonwire ‘ගාසා ළමා අරමුදල’ – රජය පරිත්‍යාග වැඩසටහන අවසන් කරයි ‘ගාසා ළමා අරමුදලට’ පරිත්‍යාග භාරගැනීම 2024 ජූලි 31 වැනිදායින් නතර කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. ජනාධිපති මාධ්‍ය අංශය
2 years ago Tags #ceylonwire ඔඩ්ඩමාවඩි මවුලවිවරයා ගිනි අවි මිලදී ගෙන ඇත්තේ LTTE සාමාජිකයෙක්ගෙන්ලු ඔඩ්ඩමාවඩි නාවලඩි හන්දියේදී ටී 56 ගිනි අවි දෙකක් සහ පතොරම් කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි මවුලවියකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්
2 years ago Tags #ceylonwire රාජපක්ෂලා විපක්ෂයට ! ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ සිටින මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට