2 years ago Tags #84S රනිල්ගේ රැළියකට ආපු තරුණයෙක් ළඟ ජීව උණ්ඩයක් ඊයේ (08) මඩකලපුව – සන්තිවේලි ප්‍රදේශයේ පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියකට සහභාගී වෙමින් සිටි පුද්ගලයකු ජීව උණ්ඩයක් ළඟ තබාගැනීම
2 years ago Tags #ceylonwire “මෙහෙම ගියොත් දළදා මාළිගාවේ මඟුල් කයි” – ‘ප්‍රී ෂූට්’ එක ගැන දියවඩන නිලමේට දොස් දළදා මාලිගාව යනු දළදාව වැඩ සිටින ‘උතුම් පුණ්‍ය භූමිය’ බැවින් එහි ගෞරවයට හානි සිදුවන ආකාරයේ කිසිදු කාර්යකට ඉඩ නොදිය යුතුයැයි
2 years ago Tags #ceylonwire සංගා,මහේල, ඇන්ජිගෙන් පසු ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු දිමුත්ගෙන් ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හතරවැනි ස්ථානයට පැමිණිමට දිමුත් කරුණාරත්න සමත්ව තිබේ. ඒ අනුව, ටෙස්ට්
2 years ago Tags #ceylonwire ලංකාවේ ඡන්දෙ දාන්න අයිතිය තියෙන්නේ අයිඩෙන්ටියේ ‘ගෑණු’ ‘පිරිමි’ තියෙන අයට විතරද? ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සිය ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යන හැඳුනුම්පත් ලේඛනවල ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂභාවය වැරදි ලෙස ප්‍රකාශ වී ඇත
2 years ago Tags #ceylonwire තැපැල් ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගහපු ප්‍රින්සිපල් අහුවෙයි තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාව, ඡායාරූපගත කළ විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මුලතිව් ප්‍රදේශයේදී ය. පසුගිය 6 වැනිදා මුලතිව් කලාප
2 years ago Tags #ceylonwire රනිල්ගේ කාර්යාලයක් කුඩුකරලා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අකුරැස්සේ පිහිටි මැතිවරණ කාර්යාලයකට ඊයේ රාත්‍රියේ අලාභහානි සිදුකර ඇති බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ එජාප
2 years ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුවක රනිල්ට තනතුරක් ! ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරන්නේ තමන් ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස බවද, දෙදෙනාම දේශපාලන ‘ඩීල් එකකට පැටළී’ ඇති බවද සමගි ජන
2 years ago Tags #ceylonwire තරුණ ජෝඩුවක් දළදා මාළිගාවේ ප්‍රී-ෂූට් එකක් කරලා පසුගියදා තරුණ යුවලක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ විවාහ පූර්ව රූගත කිරීමක්(Pre-Shoot) සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර
2 years ago Tags #ceylonwire තලතා අන්තිමේ රනිල්ගේ වේදිකාවට ගොඩවෙයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා
2 years ago Tags #ceylonwire විදුලි වාහන බලපත්‍ර ක්‍රමය යටතේ හරි විදිහට රටට ගෙනත් තියෙන්නෙ 163කින් 20ක් විතරයි ශ්‍රී ලංකා බැංකු පද්ධතිය තුළ විදේශ මුදල් ප්‍රේෂණ ගිණුම් ඇති සංක්‍රමණික සේවකයන්ට නිකුත් කර ඇති විදුලි වාහන බලපත්‍ර යටතේ නිවැරදි