2 years ago Tags #ceylonwire ඡන්ද කටේ ඉන්කම් ටැක්ස් අඩු කරන්නත් තීරණයක් අරන් – කරන විදිහ මෙන්න 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බදුගෙවන්නන්
2 years ago Tags #ceylonwire මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු අධිකරණය හමුවේ පෙනීනොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව වැඩ ආවරණ මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ
2 years ago Tags #ceylonwire සීනි බදු වංචාව – නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි සීනි ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් සීනි
2 years ago Tags #ceylonwire මාළිමාවේ ආධාරකරුවන් රැගත් බස් රථයකට ප්‍රහාරයක් ඊයේ (13) පෙරවරුවේ මොණරාගල පැවති මැතිවරණ රැළියකට සහභාගි වී ආපසු යමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රැගත් බස් රථයකට නාඳුනන
2 years ago Tags #ceylonwire නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය සමාජ මාධ්‍ය
2 years ago Tags #ceylonwire මීයෙක් නිසා කිවුල්ආරේ සිසුන් ඇතුළු 21ක් රෝහලේ ! මීයකු වැටී මැරී තිබූ වතුර ටැංකියකින් වතුර පානය කළ තණමල්විල කිවුල්ආරේ පාසලක දරුවන් 20 දෙනකු සහ ගුරුවරියක, රෝගීව රෝහල්ගත කර
2 years ago Tags #ceylonwire බලෙන් අල්ලාගෙන සිටි සුඛෝපභෝගී නිවෙසකින් ගලගොඩත්තේ භික්ෂුව දොට්ට දායි – අයිතිකාර කාන්තාවට තර්ජනය කර එළවලා කාන්තාවකට හිමිකාරීත්වය තිබියදී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින්
2 years ago Tags #ceylonwire IMF එක මීට පස්සේ වැඩ කරන්නෙ 21න් පස්සේ එන අලුත් ආණ්ඩුවක් එක්කලු සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර සිය වැඩසටහන යටතේ මීළඟ සමාලෝචනය සාකච්ඡා කරන
2 years ago Tags #ceylonwire පොලිසියෙන් බේරෙන්න ඇඳුම් ගලවා පැනගන්නයි සැමියා බිරිඳට අණකරලා-බිරිඳත් අණ පිළිපැදලා වාකරේ, කායන්කරන් සෙල්වපුරම් පුදේශයේ නිවෙසකට විමර්ශනයක් සඳහා පෙරේදා (11) වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සිටියදී බිරිඳට ඇඳුම් උණාදමා නිරුවතින් එළියට
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලය දිසා විනිසුරුගේ වැඩ තහනම් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්.ගනේෂරාජාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබේ. එම වැඩ තහනම් කිරීමේ