2 years ago Tags #ceylonwire හම්බන්තොටදී මඟුල් කෑ කෝටිපති ඩුබායි යුවළ(වීඩියෝ) ශ්‍රී ලංකාව මංගල උත්සව සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි ජාතික යුවළක් ඔවුන්ගේ විවාහ උත්සවය හම්බන්තොටදී පවත්වා
2 years ago Tags #ceylonwire විදේශ සේවා එකේ දත්ත පද්ධතියට මොකද වුණේ ? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) වෙබ් අඩවියෙන් ඇතැම් තීරණාත්මක දත්ත ලබා ගත නොහැකි බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ඊට
2 years ago Tags #ceylonwire වාහන කොල්ලයකට කොල්ලෙක් අල්ලයි මස්කෙළිය පොලිස් වසමේ රුපියල් ලක්ෂ 83ක් වටිනා වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 09
2 years ago Tags #ceylonwire අලුත් පාර්ලිමේන්තුවට අලුත් මුහුණු 160ක් 2020 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් 37 දෙනෙකුට පමණක් යළි පාර්ලිමේන්තුවට පිවිසීමට ජනතාව වරම් ලබා දී ඇති බැවින්
2 years ago Tags #ceylonwire ලංකාවේ පොලිසිය මැරිච්ච පෝල් වෝකර්ගෙනුත් වැඩක් ගනී Fast & Furious චිත්‍රපට මාලාවේ නළු පෝල් වෝකර් 2013 වසරේ මියයෑමේ සිද්ධිය ශ්‍රී ලංකා පොලිසිය විසින් අධික වේගයෙන් රිය පැදවීම
2 years ago Tags #ceylonwire රු.මිලියන 1152 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් මුහුදෙන් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire තමන්ව ජාතික ලැයිස්තුවෙන් නම්කර ගත්තාට රවීට එරෙහිව එජාපයෙන් විනය ක්‍රියාමාර්ග නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට තමන් විසින්ම තමාව පත්කරගත් බව කියන හිටපු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව ගතහැකි විනය ක්‍රියාමාර්ග පිළිබඳව
2 years ago Tags #ceylonwire ජනපති අනුර අගමැති මෝදි මුණගැහෙන්න දෙසැම්බරයේ ඉන්දියාවට ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව නව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවැසීය. අද ජනමාධ්‍ය වෙත
2 years ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම බ්‍රහස්පතින්දා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එහිදී පත්කිරීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුර
2 years ago Tags #ceylonwire කිරිඇල්ලට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමියෝ සජිත්ගෙන් ඉල්ලති විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස