2 years ago Tags #'මැණිකේ_මගේ_හිතේ' ‘මැණිකේ මගේ හිතේ’ යළි කරලියට(වීඩියෝ) ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුළු ලෝකයේම අවධානය දිනාගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි. ලොකු කුඩා කා අතරත්
2 years ago Tags #ceylonwire රැප් ගායක ‘ශාන් පුතා’ පිස්තෝලයක් එක්ක අත්අඩංගුවට ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා 09mm වර්ගයේ ගිනි අවියක් සමඟ අද (14) අත්අඩංගුවට ගෙන තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය
2 years ago Tags #‘බටලන්ද_කොමිෂන්_සභා_වාර්තාව’ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි(වීඩියෝ) ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ අද දින සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභාගත කළේය. පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක පැවසුවේ බටලන්ද කොමිෂන්
2 years ago Tags #ceylonwire ප්‍රේමයක් නිසා මිතුරාට උදැල්ලෙන් ගසා මැරූ අයෙක්ට මරණ දඬුවම නියම කරයි තම මිතුරාට උදලු පහර එල්ල කර මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු
2 years ago Tags #ceylonwire ඉඩම් අක්කර 13,000ක් පෞද්ගලික අංශයට රජය සතු වතු සමාගම්වල අයත් ඉඩම් අක්කර 13,000ක් වගා කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire රෑ වැඩ කරන්න බයයි කියා ග්‍රාම නිලධාරිනියෝ රාත්‍රී සේවයෙන් ඉවත්වෙති ග්‍රාම නිලධාරිවරුන් අද(14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික
2 years ago Tags #ceylonwire ඇමැති බංගලා ඉල්ලලා තානාපති කාර්යාල පෝලිමේ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා
2 years ago Tags #ceylonwire ලාබෙට ගන්න විදුලිය සමහරුන්ට ඇලජික් ඇයි?-රවී ප්‍රශ්න කරයි ඉන්ධන මගින් විදුලිය නිපදවීමේදී ඒකකයක් සඳහා රුපියල් 70 ක නිෂ්පාදන පිරිවැයක් දරන අතර, ඉතාම අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති
2 years ago Tags #ceylonwire මෙන්ඩිස් සමාගම නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ සුරාබදු යෝජනාව මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි මත්පැන් කර්මාන්තය කළමනාකරණය කරන නිසි අධිකාරිය වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති W. M. මෙන්ඩිස්
2 years ago Tags #ceylonwire රාජිත නිසා රනිල් එක්ක තරහවුණු විජේමාන්න සජිත් ළඟට යයි කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්වී සමගි ජන බලවේගයට සහාය