2 years ago Tags #ceylonwire හිරේ ඉන්න අයගේ කල්ක්‍රියාව හොඳ නම් අච්චුව අඩුකරන විදිහ ගැන ආයෙත් සළකා බලන්න යයි බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව්වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ
2 years ago Tags #ceylonwire ශවේන්ද්‍රලාට එක්සත් රාජධානිය පැනවූ සම්බාධක සුමන්තිරන් සාදරයෙන් පිළිගනී ඉලංකෙයි තමිල් අරසු කච්චි මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, එක්සත් රාජධානිය රජය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි හිටපු
2 years ago Tags #ceylonwire අන්තරේ කැඳවුම්කරු ඇතුළු 27ක් අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්යග්රහ භූමියේ සිදුකළ පොලිස් වැටළීමකදී සිය කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනකු
2 years ago Tags #ceylonwire රටේ ප්‍රශ්න රට ඇතුළේ විසදගන්න පුළුවන් වෙන්න ඕනෙ – හිටපු විදේශ ඇමැති කියයි මෙරට හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පැනවීම අසාධාරණ ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire ජුලී සිරිකොතට යයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද සාකච්ඡාවක් පවත්වා තිබේ.
2 years ago Tags #ceylonwire පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළට දාන්න මහබැංකු අධිපති යෝජනා කරයි රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රසාරණය වැදගත් බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. කොළඹ
2 years ago Tags #ceylonwire ලංකාවේ හිරේ ඉන්න ඉන්දීය ධීවරයන් නිදහස් කරගන්න තමිල්නාඩුවේ ටීම් එකක් එති මෙරට බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය ධීවරයින් හමුවීමට සහ ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් ඉන්දීය නියෝජිතයින් කණ්ඩායමක්
2 years ago Tags #ceylonwire රිළා වාර්තාව හෙට ලාල්ගේ අතට පසුගියදා සිදුකළ සත්ව සංගණනයේ වාර්තාව හෙට (මාර්තු 28) තමන්ට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
2 years ago Tags #ceylonwire තාත්තලා බාප්පලා එකතුවෙලා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම වැරදි බව නාමල් කියයි මහින්ද රාජපක්ෂ පාලනය යටතේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක්නොකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්
2 years ago Tags #ceylonwire බිමල් ගුවන් හමුදාවෙන් සමාව ගතයුතුයි – හිටපු ආරක්ෂක නි.ඇමැති වාරියපොළ ප්‍රදේශයේදී පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කළ