2 years ago Tags #ceylonwire රජයෙන් දීපු සහනාධාර හාල් කාලා කුකුල්ලු 07ක් මැරිලා අඩු ආදායම්ලාභීන්ට රජයෙන් ලබාදුන් සහල් ආහාරයට ගැනීමෙන් කුකුළන් 07 දෙනකු මියයෑම ගැන සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල
2 years ago Tags #ceylonwire බම්බලපිටියෙන් හඳට යන්න හැදුව සෙට් එකට උසාවියෙන් දඬුවම් කොළඹ, බම්බලපිටිය ගාලු පාරේ මුදල් සඳහා අනතුරුදායක ලෙස ඔට්ටු ඇල්ලමින් යතුරුපැදි ධාවනය කළ යතුරුපැදිකරුවන් 15 දෙනකුට රු. 427,500 ක දඩයක්
2 years ago Tags #ceylonwire බැංකු පොළිය තනි ඉලක්කමකට පැමිණෙයි බැංකු පොළී අනුපාත විශාල ලෙස පහත වැටී තිබේ. මේ වන විට එය තනි ඉලක්කමක අගයක් දක්වා පහත වැටී ඇති බව
2 years ago Tags #ceylonwire බීමත් තාත්තා කොටන තුවක්කුවකින් පුතාට වෙඩි තියලා සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පියකු විසින් 11 දින සවස සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ 30 හැවිරිදි පුතු තුවාල ලබා
2 years ago Tags #ceylonwire සිසුසැරිය බසයේ කොන්දොස්තර පාසල් යමින් සිටි දැරිය රවටාගෙන ගොස් අතවර කරලා සිසුසැරිය බස් රථයක පාසල් යමින් සිටි වයස අවුරුදු 15ක දැරියක් අතරමගින් බස්සවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන කියන සිසුසැරිය
2 years ago Tags #ceylonwire සිරිසේනලාගේ වාසියට උසාවි නියෝගයක් ලැබෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයාට සහ දේශපාලන මණ්ඩලයට තම කාර්ය භාරයේ කටයුතු කිරීමට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වමින් වාරණ
2 years ago Tags #ceylonwire මළ ගෙදරකට ලයිට් අදින්න ගිය පිරිසකට කරන්ට් වැදෙයි – අයෙක් මරුට, තවත් 4ක් රෝහලේ නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක් තිබූ
2 years ago Tags #ceylonwire දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි විමර්ශනවල ප්‍රගතිය සති දෙකක් ඇතුළත කියන්නැයි නියෝගයක් රට තුළ ආගමික සහජීවනයට එරෙහිව ද්වේශ සහගත ලෙස ප්‍රකාශ කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි විමර්ශනවල ප්‍රගතිය සති දෙකක්
2 years ago Tags #ceylonwire මහින්ද මල්ලිගේ හම්බන්තොට චීන වැඩ හරි බව චමල් අයියා කියයි (වීඩියෝ) දැනට ගැටලුවක් වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්තර්ජාතික ගුවන් තොටුපළක්, වරායක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීරණය
2 years ago Tags #ceylonwire ණය කුළුණින් පහලට වැටී විදේශිකයෙක්ට තුවාල (වීඩියෝ) කොළඹ නෙළුම් කුළුණේදී බේස් පැනීමේ ඉසව්වට මුහුණ දෙමින් සිටි විදේශිකයකු අද දහවල් තුවාල ලබා තිබේ. සිද්ධිය දුටුවකු පවසා ඇත්තේ විදේශිකයා