2 years ago Tags #ceylonwire මන්ත්රීලාට වාහන එපා කියනකොට පොලිසියත් “එපා” කියයි (වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාදාමයට විරෝධය පළකරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් හා පොලිස් නිලධාරීන්
2 years ago Tags #ceylonwire ඩයනා රජයේ වාහන ආපහු බාරදෙයි හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනි සිකුරාදා නිලධාරීන්ට බාරදී ඇත. මීට අමතරව ඇය
2 years ago Tags #ceylonwire අවුරුදු දෙකට අලුත් නීති 75ක් සම්මත කරලා පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. ඒ
2 years ago Tags #ceylonwire පොහොට්ටුව 26 වැනිදා අනුරාධපුරයෙන් ඡන්ද ප්රචාරක වැඩ අරඹන්න සූදානම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නුදුන් බව පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණ සඳහන්
2 years ago Tags #ceylonwire ලංකාවේ NGO නීතිය හදන්න අමෙරිකාවෙන් උපදෙස් අරගෙන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නව නීති සම්පාදනය සඳහා මැදිහත් වීමට උත්සාහ කර ඇති අතර, එය පනවනු ලැබුවහොත්, රට තුළ
2 years ago Tags #ceylonwire O/L විභාග මධ්‍යස්ථානයකට කඩාවැදී සිසුවෙක්ගේ මවක් යකා නටලා – සිසුන් පිරිසකට තුවාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු සිසුවකුගේ මවක,
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එක ගෙවල්වල උදවියත් රක්ෂණය කරන්නැයි ඉල්ලති මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය 10 වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම්
2 years ago Tags #ceylonwire ගෙදර උඩ තට්ටුවෙන් පහලට වැටී කතක් මරුට ගම්පොල පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්‍රදේශයේ නිවසක පළමු මහලෙන් වැටී කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ සවස මෙම අනතුර සිදුව
2 years ago Tags #Brotherless_Night ලංකාවේ ගනේෂානන්තන්ගේ Brotherless Night කැරොල් ෂීල්ඩ්ස් ත්‍යාගය දිනාගනී ශ්‍රී ලාංකේය ලේඛිකා වී.වී. ගනේෂානන්තන්ගේ “Brotherless Night” නවකතා ප්‍රබන්ධ සඳහා වන “2024 කැරොල් ෂීල්ඩ්ස් ත්‍යාගය” දිනා ගෙන ඇත. ඒ වෙනුවෙන්
2 years ago Tags #ceylonwire ලංකාවේ අධිකරණවලට ඉන්දියාවෙන් පුහුණුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නිලධාරීන් 15 දෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ දින හතරක පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කර ඇත.