
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නුදුන් බව පොදුජන පෙරමුණ පවසයි.
එම පෙරමුණ සඳහන් කළේ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පෙරේදා දිනයේ ද ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
මේ වනවිට දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ඡා වට ගණන 7 කි.
පෙරේදා පැවති සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්රියාදාමය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ද ජනාධිපතිවරයා වෙත දැනුම්දුන් බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක කටයුතු ලබන 26 වැනි දා ආරම්භ වේ.
ඒ, අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ඨාසයෙනි.
එතැන් සිට ආසන මට්ටමින් මැතිවරණ ප්රචාරක වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart