2 years ago Tags #ceylonwire තීරණාත්මක උසාවි නියෝගයක් – කුලී නොගෙවීම නිසා ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයකට අයින්වෙන්න කියයි ගාල්ලේ ටැමරින්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සතු ඒෂියා ලෙෂර් ලිමිටඩ් සමාගමට එම හෝටල් පාලනයෙන් ඉවත් වීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.
2 years ago Tags #ceylonwire අදානි එක්ක ඇතිකරගත් සුළං විදුලි ව්‍යාපෘති ගිවිසුමට එරෙහි පෙත්සම මැයි 23දා කැඳවීමට නියෝග මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගත් ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන
2 years ago Tags #ceylonwire ඇමැති කුමාර කොහෙද මේ රිංගන්නේ(වීඩියෝ) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත සංවර්ධනය කිරීම
2 years ago Tags #ceylonwire ඩොලර් බිලියන 3.7ක දැවැන්ත තෙල් පිරිපහදුවක් හම්බන්තොට හදන්න ජනපති අනුර චීනයේ ‘සයිනොපෙක්’ සමග ගිවිසුමකට අත්සන් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව
2 years ago Tags #CCECC-China_Civil_Engineering_Construction_Corporation ලංකාවට ආයෝජන ගේන්න චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා කරයි චීන ජනාධිපති ෂී ජින්පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා
2 years ago Tags #ceylonwire ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලට දෙන්න ඩබල් කැබ් ගෙන්නනවද කියලා ආණ්ඩුව දෙගිඩියාවක ඇමැති වගකීම් නොදරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟයක් පවතින බැවින් ඔවුන් සඳහා ද්විත්ව කැබ් රථ ආනයනය කළ යුතුද
2 years ago Tags #ceylonwire ඩයනාට වෙච්ච වැඩේ අර්චුනාටත් වෙයිද? මන්ත්‍රීකම ගැන පෙත්සම ජනවාරි 31 සළකා බැලේ යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ
2 years ago Tags #ceylonwire බයිස්කෝප් හදන්න චිත්‍රපට සංස්ථාව දීපු කෝටි 12ක ණය ආපහු අයකරගෙන නෑ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමා ශාලා සදහා ලබාදුන් ණය මුදල්වලින් අයකර ගත හැකිව තිබු රුපියල්
2 years ago Tags #ceylonwire මෙන්න ජාවාරම් – ඉන්ටනෙට් එක දැමූ ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ටිකට් සියල්ලම තත්පර 42කින් විකිණිලා – අල්ලන්න විදිහකුත් නැතිලු විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ සියල්ල විකිණී අවසන්
2 years ago Tags #ceylonwire උතුරේ පොලිසිවලට ඉන්දියාවෙන් මිලියන 300ක් වටිනා කැබ් 80ක තෑග්ගක් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පොලිස් ස්ථානවලට කැබ් රථ(single cabs) සැපැයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කර