2 years ago Tags #ceylonwire වාහන ගෙන්නන්න ගත්ත තීරණේ ගැන රවී දුකෙන්(වීඩියෝ) මෙරට ආර්ථිකයට ඇති අවදානම් තත්ත්වය ගැන සඳහන් කරමින් වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජය ගත් තීරණය පිළිබඳ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ
2 years ago Tags #ceylonwire ඉන්දීය මහ කොමසාරිස් නාමල්වත් හම්බවෙලා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ. ඉන්දීය මහ
2 years ago Tags #ceylonwire වාලච්චේනෙ කඩදාසි හැදිල්ල ආයෙත් පටන් අරන් වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ
2 years ago Tags #ceylonwire ජනපති චීනේ ගිය අතරේ සජිත් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ. ආර්ථික, සමාජීය
2 years ago Tags #ADIC ආණ්ඩුව සිගරට් ටැක්ස් වැඩි කළාට ඒකෙන් රු. බිලියන 7ක් විතර වැඩිපුර ලාභ ගන්නේ දුම්කොළ කොම්පැණිලු මෑතකදී සිදුකළ සිගරට් බදු ඉහළ දැමීමත් සමග සිගරට් සමාගම්වලට රුපියල් බිලියන 7ක පමණ අමතර ලාභයක් ලැබෙනු ඇති බව මධ්‍යසාර සහ
2 years ago Tags #ceylonwire ටැක්ස් කන්තෝරුවේ පරක්කුව නිසා බදු සහතික නැතුවම අරක්කු ලයිසන් අලුත් කරන්න සිද්ධ වෙලාලු බදු නිෂ්කාශන සහතිකයක් නොමැතිව වුවද 2025 සඳහා මත්පැන් අලෙවි බලපත්‍ර අලුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire මන්නාරම උසාවිය ළඟ වෙඩි තැබීමක් – දෙදෙනෙක් මියගිහින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
2 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 29ක් අතුරුදන්වීම ගැන CID විමර්ශනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත්
2 years ago Tags #ceylonwire ඇප ලබා අතුරුදන් වූ ‘පොඩි ලැසී’ ඉන්දියාවේදී අල්ලයි ශ්‍රී ලාංකික පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු බව කියන ‘පොඩි ලැසී’ ලෙස හඳුන්වන ජනිත් මධුශංක ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි
2 years ago Tags #ceylonwire අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩේට ජුලීලාගෙන් ෆුල් සපෝට් එක ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දූෂණයට එරෙහිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජය දක්වන කැපවීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රශංසා කර