1 year ago Tags #ceylonwire ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජාභූමි ලෙස නම්කෙරේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක්
1 year ago Tags #ceylonwire නාරම්මලදී පොලිසියෙන් මරාදැමූ රොෂාන්ගේ බිරිඳ රු.මිලියන 200ක වන්දියක් ඉල්ලා දේශබන්දු ඇතුළු පිරිසකට නඩු දමයි නාරම්මලදී පොලිස් නිලධාරියකු විසින් වෙඩිතබා මරාදැමූ රොෂාන් කුමාරසිරිගේ බිරිඳ, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු
1 year ago Tags #ceylonwire ඉරාන නාවික හමුදාවට අයත් නැව් දෙකක් කොළඹට (වීඩියෝ) ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් (IRINS) බුෂෙර් සහ ටොන්බ් නිල සංචාරයක් සඳහා අද (16) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
1 year ago Tags #ceylonwire මීගොඩදී දැරියක් සමූහ දූෂණයට ලක්කළ තිදෙනෙක් අත්අඩංගුවට මීගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 61 හැවිරිදි පෙදරේරුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire 24 හැවිරිදි තරුණියක් ඉහළ කොත්මලේ ජලාශයට ඇදවැටිලා තලවාකැලේ ඉහළ කොත්මලේ ජලාශයට වැටුණු තරුණියක් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිසිය බේරාගෙන ඇත. තරුණිය ජලාශයට වැටෙනු දුටු මහජනතාව පොලිසිය පැමිණෙනතුරු ඇය
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ සුළු සේවකයෝ බෙල්ලනව කාර්යාලයේදී ප්‍රාණඇපයට ගනී (වීඩියෝ) කොළඹ ජාතික රෝහලේ සුළු සේවක සේවිකාවන් විසින් මේ වන විට එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ ප්‍රාණඇපයට තබාගෙන
1 year ago Tags #ceylonwire ශ්‍රීලනිපයේ ගාමිණීලා දෙන්නෙක් සජබෙට එක්වෙති ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන දේශපාලකයන් දෙදෙනා සමගි ජන බලවේගයට එක්ව ඇත. සජබ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින්
1 year ago Tags #"පියුමා" ‘පියුමා’ගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්ත පනත යටතේ රැඳවුම් නියෝග කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්ෂික හෙවත් ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයකු ලෙස හඳුනාගෙන ඇති පියුම් හස්තික හෙවත් ‘පියුමා’ ඊයේ (15)
1 year ago Tags #ceylonwire රනිල් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්ගේ ආරක්ෂාව ගැන වෙහෙසෙයි ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ඇමැති බ්‍රිගේඩිය ජනරාල් මිරි රෙගෙව් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ආරක්ෂිතව ආපසු ගෙන්වා
1 year ago Tags #ceylonwire නාගපට්ටිනම්-කන්කසන්තුරේ යාත්‍රා සේවය ගැන අලුත් ආරංචියක් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර යාත්‍රා සේවා ආරම්භ කිරීමට ආසන්න බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පවසා