1 year ago Tags #ceylonwire “ලබන අවුරුද්දේ මැයි 24ට කළින් මාළිමා ආණ්ඩුව ගෙදර යනවා” – නලින් බණ්ඩාර කියයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන්නේ, වත්මන් ආණ්ඩුව ලබන වසරේ මැයි 24 වැනි දිනෙන් පසු බලයේ නොසිටින බවයි.
1 year ago Tags #ceylonwire රටින් ගෙන්නන ලුණු කිලෝ 1ක් රු.150ට දෙනවා පවතින හිඟයට විසඳුමක් ආනයනික මේස ලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 150 ක තොග මිලකට අලෙවි කරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ වැඩවලට හමුදාවේ සහ පොලිසියේ සහාය ගන්න යයි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව සිදුකිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව අනුමැතිය ලබා දී ඇත.
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට නීති ඒකකයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අදාළ නඩු කටයුතු සහ නීති උපදේශන සැළකිව යුතු ලෙස වැඩිවීම හේතුවෙන්, අවශ්‍ය
1 year ago Tags #ceylonwire උතුරු නැගෙනහිර ඉඩම් ගැන අගමැතිනියගෙන් සහතිකයක් උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචිකරුවන් සතු ඉඩම් අත්පත් කර ගැනීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ප්‍රමාදයකින් තොරව ඉඩම් අයිතිය නිසි
1 year ago Tags #ceylonwire ETF සේවක වැටුප් ප්‍රශ්නෙ විසඳන බවට නි. ඇමැතිගෙන් සහතිකයක් සේවක භාරකාර අරමුදලේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධ දුක්ගැනවිලි විසඳීමට කඩිනම් පියවර ගන්නා බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහතික වී තිබේ.
1 year ago Tags #ceylonwire KDU වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් ගන්න එක නැවතුණේ NPP දොස්තරලා විරුද්ධ වුණු නිසාද? ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට සිවිල් වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ සැලැස්ම ආපසු හැරවීමට ගත් තීරණයට හේතු
1 year ago Tags #ceylonwire රත්තරං තුවක්කුව – දුමින්ද 29දා දක්වා රිමාන්ඩ් හැව්ලොක් මහල් නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක 2025 මැයි 29 වැනි දින දක්වා
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ කට්ටියක් මෙහෙ පතල් හාරන්න ඇවිත් ප්රමුඛ පෙළේ ඉන්දියානු රාජ්‍ය අංශයේ පතල් සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත එරට පතල් අමාත්‍යාංශයේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිසක්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන
1 year ago Tags #ceylonwire සජබ වලිය ඔඩුදුවයි – රංජිත් අලුවිහාරේත් ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව අලුවිහාරේ