1 year ago Tags #ceylonwire වෙන්නප්පුව පොලිසිය කිට්ටුව මනුෂ්‍ය ඝාතනයක් වෙන්නප්පුව පොලිස් ස්ථානයට යාබදව පිහිටි වැව මාර්ගයේ උදෑසන 10:30 ට පමණ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire ගෙදර යන්න කැමති ලංවිම සේවකයන්ට ලක්ෂ 50ක් වන්දි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පිහිටුවනු ලබන සමාගම් හතරෙන් එකකට හෝ අනුයුක්ත කිරීමට තෝරා නොගන්නා ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට
1 year ago Tags #ceylonwire ඇමැති විජේපාලගේ බොරු පින්තූරයක් ගැන නිවේදනයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ යැයි හැඟෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire ලබන සතියේ පැවැත්වෙන UNP මහ සමුළුවට සජිත් ඇතුළු විපක්ෂයට ආරාධනා සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙන පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමට විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත්, එහිදී ඔවුන් රටේ වත්මන්
1 year ago Tags #ceylonwire අද රෑ තෙල් මිල වෙනස් වෙයිද? මාසික ඉන්ධන මිල සංශෝධන ප්‍රකාශයට පත්කිරීම යටතේ අද (31) මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන මෙරට ඉන්ධන මිල ස්ථාවරව පවතිනු ඇතැයි
1 year ago Tags #ceylonwire ගම්මන්පිල රට පැනලා 2010 දී පුද්ගලයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ලොක්කෙක්ගේ අමුතු වැඩක් ගැන විමර්ශන ඇරැඹේ පාර්ලිමේන්තුවේ සේවය කරන ඉහළම නිලධාරියකු ගැන විශේෂ විමර්ශනයක් දියත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
1 year ago Tags #ceylonwire ආරුගම්බේවලදී ශ්‍රී ලාංකිකයෙක්ට පහරදුන් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙක් පිටුවහල් කෙරේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේහිදී දේශීය පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනකු පිටුවහල් කිරීමට රජය තීරණය කර
1 year ago Tags #ceylonwire පාතාල අත්අඩංගුවට ගැනීම්: ශ්‍රී ලංකාව ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට උපහාර දක්වයි ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍යව ඇති පාතාල නායකයන් පස්දෙනකු ජකර්තා නුවරදී අල්ලා ගැනීමේ මෙහෙයුමට සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ සහ ‘පානදුර නිලංග’ CIDයට-‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ බස්නාහිර උතුරට පාතාල ලෝකයේ ප්‍රධානියකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ සහ ‘පානදුර නිලංග’ සමඟ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර