11 months ago Tags #ceylonwire වින්ඩිගේ ‘අයියෝ සාමි’ට ඉන්දියාවෙන් තවත් සම්මානයක්(වීඩියෝ) ශ්‍රී ලාංකික ගායිකාවක වන වින්ඩි ගුණතිලකගේ ‘අයියෝ සාමි’ ගීතය ඉන්දීය සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වී තිබේ. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර
12 months ago Tags #ceylonwire ‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ තොප්පිය ඩොලර් 630,000ක් දීල ගත්තේ කවුද ? ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ චරිතයක් විසින් පැළඳ සිටි තොප්පියට වෙන්දේසියක දී ඩොලර් 630,000ක් ලැබී තිබේ. ‘ස්ටාර්
12 months ago Tags #ceylonwire කසිප්පු බොන්න ගිය දෙදරු මවට පහර දී මරාදාලා කසිප්පු තිප්පොළකින් කසිප්පු පානය කළ බව කියන වයෝවෘද්ධ කාන්තාවක ඇයත් සමග කසිප්පු පානය කළ බව කියන අවුරුදු හතළිහක් වයස පුද්ගලයකු
12 months ago Tags #ceylonwire වයසක පැන්ඩා අම්මෙක්ට නිවුන්නු ලැබිලා හොංකොංහි වෙසෙන යින්ග් යින්ග් නම් යෝධ පැන්ඩා නිවුන් පැටවුන් දෙදෙනෙකු බිහි කරමින් ප්‍රථම වරට මවක් වී තිබේ. මෙම පැන්ඩා මව
12 months ago Tags #ceylonwire රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි වෙයි(වීඩියෝ) රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළත්ව තිබේ. තමා මෙලෙස පැවිදි වීමට ගත් තීරණය සහ ඊට හේතු පැහැදිලි කරමින්
12 months ago Tags #ceylonwire හික්කඩුවට ආ අමුත්තෙක් ලෙඩවෙලා පියාසර කිරීමට නොහැකිව රෝගී තත්ත්වයේ සිටි දුර්ලභ විශේෂයකට අයත් සංක්‍රමණික පක්ෂියකු හික්කඩුව වෙරළ තීරයෙන් හමුවී තිබේ. එම පක්ෂියා වනජීවී නිලධාරීන්
1 year ago Tags #ceylonwire මහින්ද ශිරන්ති සහ නාමල් එක්ක නාමල්ලාගේ මගුල් ගෙදර ගිහිං ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ සහ රුවන්ති මංගලාගේ දියණියගේ විවාහ මංගල උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ. හිටපු
1 year ago Tags #ceylonwire ලබන සතියේ සෙනසුරා අතුරුදන් වෙනවා දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහයා කෙටි වෙලාවකට අතුරුදන්වීම 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ශ්‍රී ලංකාවට දර්ශනය වනු
1 year ago Tags #ceylonwire අන්තර්ජාලය බිඳවැටෙයි – ලොව පුරා සේවා රැසකට බාධා ලොව පුරා රටවල් රැසක සේවාවලට දැඩි බාධා මතුව තිබෙනවා. ඒ, අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක්
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ‘මාස්ටර් චෙෆ් තරුව’ සවින්ද්‍රි ලංකාවට එයි MasterChef Australia හි තරුවක් බවට පත්වූ සවින්ද්‍රි පෙරේරා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඇය දැනට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. ශ්‍රී