2 years ago Tags #ceylonwire විද්‍යාඥයෝ මැරෙන දවස කියන කැල්කියුලේටරයක් හදති මිනිසුන්ගේ මියයන දිනය ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ‘ඩූම් කැල්කියුලේටර්’ නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් (ඇල්ගොරිතමයක්) ගොඩනැගීමට පර්යේශකයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඩෙන්මාර්ක
2 years ago Tags #ceylonwire චාමර වීරසිංහ හදිසියේ රෝහල්ගත කරයි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire 2023 ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයා ෂාරුක් මේ වසරේ ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2 years ago Tags #ceylonwire කාදිනල් හිමියන්ගේ හඬින් ‘මංගෝ කළු නැන්දේ’…(වීඩියෝ) කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් නත්තල් සාදයකට එක්වෙමින් ගීතයක් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
2 years ago Tags #ceylonwire ලංකාවේ 14 හැවිරිදි කිල්මිෂා ඉන්දීය ගායන තරගයක කිරුළ දිනාගනී(වීඩියෝ) ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ ‘සරිගමපා ලිට්ල් චෑම්ප්ස්’ රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ 14 හැවිරිදි කිල්මිෂා යෂිසායි සමත්ව තිබේ.
2 years ago Tags #ceylonwire අයිශ්චර්යා-අභිෂේක් දික්කසාද වෙලා ! අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි බොලිවුඩයේ ජනප්‍රියම සහ ජනප්‍රියම යුවළක් බවට පත් වූ නමුත් කාලයක් තිස්සේ ඔවුන්ගේ විවාහයේ පැවැත්ම පිළිබඳ
2 years ago Tags #Calendar Google වෙතින් නිවේදනයක් – සියලුම අක්‍රිය Gmail ගිණුම් සහ ඡායාරුප හෙට සිට මකාදැමේ සියලුම පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් හෙට සිට මකාදමන බව Google සමාගම පවසයි. සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත
2 years ago Tags #ceylonwire රියැදුරාගේ බර්ත්ඩේ එකට බස් එකේම කේක් කපයි(වීඩියෝ) රියැදුරකු වෙනුවෙන් සංවිධානය කළ අපූරු උපන්දින සැමරුමක් බස් රථයක් තුළදී පවත්වා ඇත. මෙම උපන්දින සමරුව පවත්වා ඇත්තේ, සනත් වසන්ත කුමාර
2 years ago Tags #ceylonwire වසර 76කට පසු නව අන්ධ සර්ප විශේෂයක් ගිරිතලේන් සොයාගැනේ නව අන්ධ සර්ප විශේෂයක් මෙරටින් සොයාගෙන තිබේ. උරගයන් පිළිබඳ දීර්ඝ කාලීන පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස මෙම සොයාගැනීම සිදුකර ඇත. ගිරිතලේ
2 years ago Tags #Anntonia_Porsild විශ්ව රූ රැජිණ කිරුළ නිකරගුවාවට විශ්ව රූ රැජිණ තරඟාවලියේ කූටප්‍රාප්තියේදී නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය. එල් සැල්වදෝරයේ අගනුවර වන සැන්