1 year ago Tags #ceylonwire තව පොඩ්ඩෙන් සුද්දිගේ ෆෝන් එක අලියගේ බඩේ(වීඩියෝ) ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරක තරුණියකගේ ජංගම දුරකථනයක් වන අලියකු ආහාරයට ගැනීමට උත්සහ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ
1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් අන්තෝනි මුනිඳුන්ට බාරවුණේ ඡන්දෙ ගැන ද? කච්චතිව්හි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මෙවර වාර්ෂික මංගල්‍යය සිකුරාදා ආරම්භ වූ අතර ඊට ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් බැතිමත්හු පැමිණ සිටියහ.
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සුපවේදියකු එක්සත් අරාබියට ජය ගෙනෙයි ජර්මනියේ පැවැත්වෙන 26 වැනි IKA සූපශාස්ත්‍ර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සූපවේදී සමීර මධුශංක දහනායක ජයග්‍රහණ කිහිපයක්ම අත්කර
1 year ago Tags #ceylonwire නිල් චිත්‍රපට ජොනී එක්ක රන්වීර් ඉන්න ඉන්දියාවේ අලුත්ම ඇඩ් එක මෙන්න? (වීඩියෝ) සුප්‍රසිද්ධ ඉන්දීය බොලිවුඩ් නළු රන්වීර් සිං පුරුෂයන්ගේ ලිංගික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා වන වෙළෙඳ සන්නාමයක දැන්වීමකට පෙනීසිටීම සම්බන්ධයෙන් කතාබහකට ලක්ව සිටියි.
1 year ago Tags #ceylonwire රන්ජන්ගේ ‘උන් ඔක්කෝම යාලුවෝ මල්ලි’ එළියට එයි (වීඩියෝ) ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක විසින් ‘උන් ඔක්කෝම යාලුවෝ මල්ලි’ නමින් නවතම මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබේ. යූ ටියුබ් වේදිකාව හරහා
1 year ago Tags #ceylonwire ගිනිකුරුවලින් හැදු අයිෆල් කුළුණ ගිනස් පොතට ප්‍රංශ ජාතික රිච්ඩ් ප්ලවුඩ් (Richard Plaud) විසින් ගිනිකූරු යොදාගනිමින් නිර්මාණය කරන ලද අයිෆල් කුළුණ ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් වී
1 year ago Tags #ceylonwire ලෝක පීට්සා දිනයට මීගමුවෙන් ‘තඩි’ පීට්සා එකක් අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම
1 year ago Tags #Alice_Walton ලොව ධනවත්ම කාන්තාවෝ 10දෙනා මෙන්න විවිධ දත්ත උපයෝගී කර ගනිමින් CEOWORLD magazine ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනාගේ ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ප්‍රංශ ජාතික
1 year ago Tags #ceylonwire රැප් ගායක කිලර් මයික් ග්‍රැමී සම්මානෙත් එක්කම පොලිස් අත්අඩංගුවට (වීඩියෝ) එක්සත් ජනපද සුපිරි රැප් ගායකයකු වන කිලර් මයික් ග්‍රැමී සම්මාන උලෙළ අතරතුර ලොස් ඇන්ජලීස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. හොලිවුඩ් වාර්තාකරු
2 years ago Tags #Bigg_Boss_Season_7 බොලිවුඩ් නිළියක් පිළිකාවකින් මියයයි බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඇයගේ වයස අවුරුදු 32ක්