2 years ago Tags #ceylonwire ගෝඨාභය අද තනියම වෙල මැද්දේ පසුගිය අඟහරුවාදා ජපාන අධිරාජ්‍යයාගේ 65 වැනි උපන්දිනය සැමරීම සඳහා පැවැති පිළිගැනීමේ උත්සවයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී විය. ජපාන තානාපති
2 years ago Tags #ceylonwire මහින්ද ‘රාණි’ බලන්නට යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ පසුගිය සතියේ ‘රාණි’ චිත්‍රපටය නැරඹුහ. සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක අශෝක හඳගම විසින්
2 years ago Tags #ceylonwire විමල් පළවෙනි වතාවට අමෙරිකාව හොඳවෙයි – ට්‍රම්ප්ට “තෑන්ක්ස්” කියයි USAID ආධාර සම්බන්ධයෙන් නව එක්සත් ජනපද පරිපාලනය සිදුකළ හෙළිදරව්ව ශ්‍රී ලංකාව තුළ චෝදනා සහ ප්රතිචෝදනා මතු කර ඇත. එම ආයතනය
2 years ago Tags #ceylonwire දැන් ඇත්තටම මෙහෙම මාළු බාන්නෙ නැතිලු-ඒ වෙනුවට සුද්දෝ කණුවල නග්ගලා පින්තුර ගන්නවා-හවසට එක පින්තූරෙකට රු.20,000ක්! දකුණු වෙරළ තීරයේ කණු මත නැගී ධීවරයන් මෙලෙස නොගැඹුරු මුහුදේ බිලීපිත්තෙන් මසුන් ඇල්ලීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. එහෙත් මේ වන
2 years ago Tags #ceylonwire නවම් පෙරහරේ ධාතු කරඬුවට පිරිත් පැන් ඉසින්න අගමැති හරිනිත් ගිහින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්විණි. එහිදී විදේශීය සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් විවිධ සාම්ප්‍රදායික
2 years ago Tags #ceylonwire ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ මිණිබිරිය ග්‍රෙගරි වැව බලන්න එයි(වීඩියෝ) බ්‍රිතාන්‍ය දේශපාලනඥයකු සහ පැරණි ලංකාවේ ආණ්ඩුකාරවරයකු වූ (1871-1876) ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරිගේ මිනිබිරිය ඇගේ සැමියා සමඟ සුන්දර නුවරඑළිය ප්‍රදේශයට සංචරකට
2 years ago Tags #ceylonwire අඹ ගෙඩියක් රු.ලක්ෂ දෙකහමාරකට වෙන්දේසි වේ යාපනයේදී අඹ ගෙඩියක් රුපියල් 246,000 කට අලෙවි වූ බව වාර්තා වේ. මූලාශ්‍රවලට අනුව මුරුගන් හින්දු කෝවිලේ පැවැති වෙන්දේසියකදී මෙම අඹ
2 years ago Tags #ceylonwire කලාතුරකින් දකින්න පුළුවන් සිදුවීමක් මේ දවස්වල රෑ අහසේ – ග්‍රහලෝක හයක් එක පෙළට තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට මෙන්ම තරු නැරඹීම සඳහා උනන්දුවක් දක්වන්නන්ට ද චමත්කාරජනක දසුනක් ලබාදෙමින් සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු,
2 years ago Tags #ceylonwire පොලිසිය පල්ලම් යද්දී පල්ලම පොලිසියෙන් ඉහළ වැඩක් බොහෝ මෝටර් රථ රියදුරෝ රථවාහන පොලිස් නිලධාරීන් ගැන නරක ලෙස කතා කරන අතර, දඩ නියම කිරීම සහ රථවාහන වැරදි සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire වසන්ත රේන්ජ් රෝවර් පදිද්දී ජෙගදීශ්වරන් ‘ටුක්’ එකකික් පාර්ලිමේන්තු එයි ‘යම් යම් කොන්දේසි’ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට රජය ගන්නා පියවර මධ්‍යයේ, වාහන ගැටළුව ඇත්ත වශයෙන්ම මන්ත්‍රීවරුන්ට සහ රජයට