5 months ago Tags #ceylonwire පාකිස්තානයේ සප්පු සංකීර්ණයක ගින්නක් – 38 ක් අතුරුදන් පාකිස්තානයේ කරච්චි හි ගුල් ප්ලාසා සාප්පු සංකීර්ණයේ ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් 38 දෙනෙකු අතුරුදහන්
5 months ago Tags #ceylonwire සුලවේසි දූපතට යන අතරමග11ක් එක්ක අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හිදී අතුරුදහන් වූ ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ. එහි සිටි 11 දෙනා සම්බන්ධයෙන් තවමත්
5 months ago Tags #ceylonwire ග්‍රීන්ලන්තය බලෙන් අල්ලගන්න වැඩේට විරුද්ධ වුණු රටවල් 8කට ට්‍රම්ප් තීරුබදු පනවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය රටවල් කිහිපයකට අමතර තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ. ඔහු එම
5 months ago Tags #ceylonwire ග්‍රීන්ලන්තෙ බලෙන් අල්ලන වැඩේට සපෝට් නොකරන රටවලට අලුතින් බදු ගහන බවට ට්‍රම්ප් තර්ජනය කරයි ග්‍රීන්ලන්තය ඈඳාගැනීමේ සැලැස්මට එකඟ නොවන රටවලට තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, ආක්ටික්
5 months ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරයකට වරදකරුවෙකු වූ අයෙකුට වසර 30 ක සිරදඬුවමක් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් 2022 වසරේදී ඔස්ලෝහි පිහිටි මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු නෝර්වීජියානු
5 months ago Tags #ceylonwire ගාසා තීරයට ට්‍රම්ප්ගෙන් ‘සාම මණ්ඩලයක්’ | සභාපති ට්‍රම්ප් | බෑණාවත් සාමාජිකයෙක් කරයි ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් කරුණු 20 කින් යුත් සැලැස්මක කොටසක් ලෙස ගාසා තීරය සඳහා
5 months ago Tags #ceylonwire චීන රසායනාගාර සේවකයින් ගැන අමෙරිකාවට සැකයක් බලශක්ති දෙපාර්තමේන්තු රසායනාගාර සහ පහසුකම්වල චීන ජාතිකයින් දහස් ගණනක් සිටීම එක්සත් ජනපදයේ ඉහළ ප්‍රමුඛතාවක් වන කෘතිම බුද්ධි සංවර්ධන වැඩසටහන පිළිබඳ
5 months ago Tags #ceylonwire ජපානය සහ පිලිපීනය අතර නව ආරක්ෂක ගිවිසුමක් ජපානය සහ පිලිපීනය නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇත. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ එමඟින් ඔවුන්ගේ හමුදා ඒකාබද්ධ පුහුණුවක් පවත්වන අවස්ථාවකදී
5 months ago Tags #ceylonwire ජපානයෙන් චීනයට විරෝධයක් නැගෙනහිර චීන මුහුදු සීමාවේ රටවල් දෙක අතර මධ්‍ය රේඛාවේ චීනය දෙසින් නව ව්‍යුහයක් ස්ථාපනය කිරීමට චීනය ගත් පියවර තහවුරු කිරීමෙන්
5 months ago Tags #ceylonwire ගැහුවොත් ගහන බව ඉරානය කියූ පසු ඇමෙරිකාව මැදපෙරදිගින් ඇතැම් පිරිස් ඉවත්කර ගනී එක්සත් ජනපදය මැද පෙරදිග පිහිටි තම කඳවුරුවලින් ඇතැම් පිරිස් ඉවත් කරගනිමින් සිටින බව එක්සත් ජනපද නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශකර