2 years ago Tags #ceylonwire තායිලන්තයට පනින්න ගිය ලංකාවේ ‘රාජා ඩැනී’ව මැලේසියාවේදී අල්ලයි “රාජා ඩැනී ඩෙනිස්” නමින් ව්‍යාජ මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයකු මැලේසියා – තායිලන්ත දේශසීමාවේ බුකිට් කයු
2 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවක් පැනවීමට රජය සූදානම් වෙයි මානසික සහ ශාරීරික සෞඛ්‍යයට එල්ල වන බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ළමුන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට
2 years ago Tags #ceylonwire මන්කිපොක්ස් අල්ලපු වැටටත් ඇවිත් ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් (mpox) වෛරස ආසාදිත බවට සැකසහිත රෝගියකු හමුව තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේ mpox වෛරසය පැතිර
2 years ago Tags #ceylonwire රවීන්ද්‍ර ජඩේජා මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස තිබේ. ඔහුගේ බිරිඳ රිවාබා ජඩේජා දැනටමත් භාරතීය ජනතා
2 years ago Tags #ceylonwire ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ යළි උපදී ! බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය බව පවසන පිරිමි දරුවකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. එම දරුවා ඩයනා කුමරියගේ පුතුන් දෙදෙනා වන
2 years ago Tags #Ariel_Geller කෞතුකාගාරෙක තිබුණු අවුරුදු 3,500ක් පරණ මැටි ජෝගුවක් දරුවෙක් අතින් බිඳිලා කෞතුකාගාරයක් නැරඹීමට සිය මව්පියන් සමග පැමිණි සිව් හැවිරිදි දරුවකු අතින් එහි තිබූ වසර 3,500ක් පැරණි දුර්ලභ භාජනයක් බිම වැටී කැඩී
2 years ago Tags #ceylonwire රුසියානු ඔත්තු තල්මසා නොර්වේ හිදී මියයයි 2019 වසරේ ලොවම මවිතයට පත්කළ හ්වාල්ඩිමීර් නම් බෙලූගා තල්මසා මියගොස් තිබේ. විදෙස් ජනමාධ්‍ය පවසන්නේ තල්මසා මියගොස් සිටියදී නෝර්වේ රාජ්‍යයෙන් හමුවී
2 years ago Tags #ceylonwire බොලිවුඩ් නිළි රිමි සෙන් ලෑන්ඩ් රෝවර් සමාගමින් කෝටි 50ක වන්දියක් ඉල්ලයි බොලිවුඩ් නිළියක වන රිමි සෙන් මෝටර් රථ සමාගමක් වන ලෑන්ඩ් රෝවර් වෙත ඉන්දීය රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා නඩු
2 years ago Tags #ceylonwire අසිත ලෝඩ්ස් පිටියේ ගෞරවනීයයෝ අතරට එක්වෙයි එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගේ නම් එක්කරන ගෞරවනීය නාමපුරුවට සිය නම එක්කර ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවට සැමියා වරදකරු වෙයි තම බිරිඳ පිහියකින් සහ පොරවකින් පහරදී ඝාතනය කළ මෙල්බර්න් ජාතිකයකු මිනීමැරුම් චෝදනාවට වරදකරු වී ඇති අතර, ඔහු ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාකළ