2 years ago Tags #ceylonwire “දිල්ලිවරුනි! දැක්කා නේද මැතිව්ස්ට වෙච්ච දේ” – දිල්ලි පොලිසිය සෑම විටම, දිල්ලි පොලිසිය සිය විවිධ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට සහ මාර්ග නීති අනුගමනය කිරීමේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නිර්මාණාත්මක
2 years ago Tags #ceylonwire පෙට්ටියක් යැයි වැරදවා වටහාගෙන රෝබෝවක් මිනිසකු තලා මරයි දකුණු කොරියාවේදී රොබෝවකු විසින්, සිය යන්ත්‍රය හසුරුවන නිෂ්පාදන පෙට්ටිවලින් වෙන්කර හඳුනා ගැනීමට අසමත් වීම නිසා, මිනිසෙකු පොඩි කර මරා දමා
2 years ago Tags #ceylonwire ඉන්දියාව මිලියන සංඛ්‍යාත ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදාගනිමින් සිටින බව ප්‍රකට මහාචාර්යවරයෙක් පෙන්වාදෙයි ඉන්දියාව දැන් සිය මිලියන සංඛ්‍යාත සිය ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් සිටින බවත්, මෙය ගෝලීය ආර්ථික අසමානතාවය අඩුකිරීමට උපකාරී වනු
2 years ago Tags #ceylonwire 2024 උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම් : චීනය අභිබවා යමින් ඉන්දියාව ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වෙයි ගෝලීය උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනය (QS Quacquarelli Symonds) අද සිය ‘2024 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්’ (2024 QS World University Rankings: Asia)
2 years ago Tags #ceylonwire චාල්ස් රජ්ජුරුවෝ සුද්දන්ට සිගරට් බීම තහනම් කරයි! (වීඩියෝ) 2009 වර්ෂයෙන් පසු උපන් , මේ වන විට වයස 14ක් වන සහ ඊට අඩු වයස්වල පසුවන මෙන්ම මින් ඉදිරියට උපත
2 years ago Tags #ceylonwire පැරිස් උසාවියෙන් දුන් දඬුවමට එරෙහිව ලයිකා මොබයිල් අභියාචනා කරයි පැරිස් අධිකරණයක් විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ලයිකා මොබයිල් සමූහය අභියාචනයක් ඉදිරිපත් කර ඇත. බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ලයිකාමොබයිල් සමූහයේ ප්‍රංශයේ
2 years ago Tags #ceylonwire අමෙරිකාව චීනය වෙනුවට ඉන්දියාව දෙසට හැරෙයි නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා අමෙරිකාව කැපවී සිටින බව ප්‍රකාශ කළ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ,
2 years ago Tags #ceylonwire ඉන්දීය-භුතාන නායක හමුවක් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවට පැමිණි භූතානයේ රජතුමා වන ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දී ඇත.
2 years ago Tags #ceylonwire සුරූපී රශ්මිකා මන්දනා Deepfake ගොදුරක් වෙයි(වීඩියෝ) සැබෑ දර්ශන වෙනස් කිරීමේ අවස්ථාව ලබාදෙන Deepfake වීඩියෝ තාක්ෂණයේ නවතම ගොදුරක් බවට දකුණු ඉන්දීය නිළි රශ්මිකා මන්දනා පත්ව ඇත. ඇයව
2 years ago Tags #ceylonwire ඉල්ලුවේ මිල්ක්ෂේක් – හම්බුණේ මුත්‍රා – ඔන්ලයින් ඇණවුමක තවත් කතාවක් ඔන්ලයින් ක්‍රමයට සිදුකරන ඇණවුම්වලදී ලැබෙන වැරදි ඇණවුම් හෝ අනවශ්‍ය ප්‍රමාදයන් අපට නුහුරු අත්දැකීමක් නොවේ. එහෙත් එක්සත් ජනපදයෙන් වාර්තා වන මෙම