2 years ago Tags #ceylonwire බලුකිස්තානයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස Baloch American Congress ජෝ බයිඩන්ගෙන් ඉල්ලයි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ බලුකිස්තානයේ සිදුවෙමින් පවතින ජන සංහාරය සම්බන්ධයෙන් Baloch American Congress කනස්සල්ල පළ කර තිබේ.
2 years ago Tags #ceylonwire තලපති විජේගෙන් ඉන්දියාවට අලුත් දේශපාලන පක්ෂයක් ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සිය දේශපාලන පක්ෂය ‘Tamilaga Vettri
2 years ago Tags #ceylonwire චීනය ‘මැච්මෙකර්’ සඳහා මුදල් ත්‍යාග ප්‍රකාශ කරයි චීනයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමතුලිතතාවත් සමඟ අවිවාහක පිරිමි පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව එරට වාර්තා සඳහන් කරයි. ඒ අනුව,
2 years ago Tags #ceylonwire මස්ක් පසුබසී – බර්නාඩ් ආර්නෝල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි පෙබරවාරි 1 වැනිදා වන විට, ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා සතු වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.44ක් බවට පත්ව තිබේ. එය මසකට
2 years ago Tags #ceylonwire ලාවා නවත්තන අයිස්ලන්තයේ මහා ප්‍රාකාර හදයි අයිස්ලන්තයේ රේකනස් අගනුවර ආසන්නයේ වසර 800කට ආසන්න කාලයක් නිද්‍රාශීලීව පැවැති ගිනිකඳු සක්‍රීයවීමත් සමග එරට අත්‍යවශ්‍ය බලාගාරයක් සහ ප්‍රදේශයේ නිවාස ලාවාවලින්
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ යෝජනාව සම්මත වෙයි වොෂින්ටන් ප්‍රාන්ත සෙනෙට් සභාව ජනවාරි 26 වැනි දින ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ යෝජනාවක් සම්මත කළේය. ඒ අනුව, ඉන්දියාවේ
2 years ago Tags #ceylonwire මියන්මාරයේ සිටිමින් වංචාවල නිරත වූ චීන හමුදා නායකයන් පිටුවහල් කෙරේ මියන්මාරයේ Laukkaing පළාතේ අන්තර්ජාල වංචා මධ්‍යස්ථාන පවත්වාගෙන යන චීන යුද නායක පවුල්වලට එරෙහිව මියන්මාර රජය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව
2 years ago Tags #2024 පාකිස්ථානය දරුණු ආර්ථික අර්බුධයකට මුහුණ දෙයි 2024 වර්ෂයේදී පාකිස්ථානය දරුණුතම ආර්ථික අර්බුධයට මුහුණ දෙන බව ‘ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් 2024’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තා අනාවැකි
2 years ago Tags #ceylonwire ජැකලින් සුකේෂ්ගේ සල්ලිවලින් සැප වින්දේ අපරාධ ගැන දැනදැනමයි – අධිකරණයට වාර්තාවක් රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්‍රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ මගින්
2 years ago Tags #ceylonwire ඉම්රාන්ට සහ බිරිඳට වසර 14ක සිරදඬුවම් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14ක සිරදඬුවමක් පාකිස්ථාන අධිකරණයක් අද පනවා ඇතැයි බන්ධනාගාර