7 months ago Tags #ceylonwire ඉන්දියාව ඇෆ්ගනිස්තානයට එන්නත් තොගයක් යවයි ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එරටට ඉන්ෆ්ලුවෙන්සා සහ මෙනින්ජයිටිස් එන්නත් මාත්‍රා 63,734 ක් පරිත්‍යාග කර ඇති බව ඉන්දීය
7 months ago Tags #ceylonwire ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයකුට සහ සංවිධානයකට මහා බ්‍රිතාන්‍යයෙන් සම්බාධක ඉන්දියාව ඉලක්ක කර සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බව පැවසෙන සංවිධානවලට අයත් බවට සැක කෙරෙන ගුර්ප්‍රීත් සිං රෙහාල් (REHAL) ට
7 months ago Tags #ceylonwire ඉන්දීය සංචාරයට පෙර පුටින්ගෙන් ප්‍රකාශයක් ඉන්දියාව සහ චීනය සමඟ සහයෝගීතාවය ගුණාත්මකව නව මට්ටමකට ඔසවා තැබීම රුසියාවේ අරමුණ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසීය. අගමැති නරේන්ද්‍ර
7 months ago Tags #ceylonwire ලොව ප්‍රථම පරිගණකගත රයිෆල් පද්ධතිය සඳහා ඉන්දියාව ඊශ්‍රායල සමාගම සමඟ සාකච්ඡා කරයි ඉන්දියාව සහ ප්‍රමුඛ කුඩා අවි නිෂ්පාදකයෙකු වන Israel Weapon Industries (IWI), ඉන්දියානු හමුදා සඳහා විප්ලවීය ආර්බෙල් පරිගණකගත අවි පද්ධතියේ ඒකාබද්ධ
7 months ago Tags #ceylonwire ඉන්දියාව ශක්තිමත් ආරක්ෂක හවුල්කරුවෙකු බව ඊශ්‍රායලය කියයි ඊශ්‍රායල් අභ්‍යවකාශ කර්මාන්ත (IAI) හි ප්‍රධාන විධායක නිලධාරී බෝස් ලෙවි ප්‍රකාශ කළේ ඉන්දියාව ආරක්ෂක සංවර්ධනයේ සමාගමේ ශක්තිමත්ම හවුල්කරුවෙකු බවයි. මෙම
7 months ago Tags #ceylonwire පකිස්තානයේ HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ UNAIDS සංවිධානය, WHO නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ වේගයෙන්ම වර්ධනය වන මානව ප්‍රතිශක්ති
7 months ago Tags #ceylonwire ඉම්රාන් ඛාන් ගැන පුතුන් බියෙන් හිටපු අගමැතිගේ තත්ත්වය පිළිබඳව පකිස්ථාන බලධාරීන් “ආපසු හැරවිය නොහැකි දෙයක්” සඟවාගෙන සිටින බවට ඉම්රාන් ඛාන්ගේ පුතුන් බිය පළ කර තිබේ.
7 months ago Tags #ceylonwire ‘සූර්ය කිරන්’ ඉන්දියාවේදී ඇරඹෙයි ඉන්දු – නේපාල ඒකාබද්ධ හමුදා අභ්‍යාසය වන ‘සූර්ය කිරන්’ හි 19 වන අදියර නොවැම්බර් 25 වන දින ඉන්දියාවේ පිතෝරගාර් හිදී
7 months ago Tags #ceylonwire හොංකොං ගොඩනැගිලි ගින්නෙන් 36ක් මියයයි | 300කට ආසන්න පිරිසක් අතුරුදහන්(වීඩියෝ) දශක තුනක පමණ කාලයක් ඇතුලත හොංකොංහි ඇති වූ දරුණුතම ගින්නෙන් දැවෙන නේවාසික ගොඩනැගිල්ල තුළදී අවම තරමින් 36 දෙනකු මියගොස් තවත්
7 months ago Tags #ceylonwire ඉම්රාන් ඛාන් හිරේදී මැරිලාද? හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිරගෙදරදී මියගිය බවට පැතිර යන කටකතා මධ්‍යයේ, සිරගත කර සිටින නායකයා හමුවීමට ඉල්ලීම නිසා පොලිසිය